ලබන අවුරුද්දේ ට්‍රම්පච්චි ගෙදර යයි ද?

අජිත් පැරකුම් ජයසිංහ – 2019 දෙසැම්බර් 29 ලංකා පුවත්පතේ පළ විය එක්සත් ජනපදයේ 45වන ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයට ලක්කර තිබෙනවා. එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ හෙවත් කොංග්‍රස් සභාවේ මණ්ඩල දෙකක් තිබෙනවා.

News Detail