මෙතෙක් කතාව හා අද එතැන් සිට

ආණ්ඩුවට කළ හැකි දේ අතිශය සීමිතය. එහෙයින් ආණ්ඩුව කරන්නේ බොරු කීමයි. ඒ වෙනුවෙන්, කටේ තොලේ නොගෑවී අල්ලේ පැලවෙන බොරු වීදීමට දක්ෂ අජිත් නිවාඩ් කබ්රාල්, ජී.එල්. පීරිස්, විමල් වීරවංශ වැනි දේශපාලන වෘත්තිකයන් මෙන්ම, වාචාලකමින් ජයගත හැකි මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන හා ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි වාචාල පුද්ගලයන් ද සිටින එක ආණ්ඩුවට වාසියකි. එහෙත්, බොරුව තිරසර නැත. බොරුවෙන් මේ රටේ ජනතාවට කිසිවක් ලැබෙන්නේ නැත. ඉදිරි වසර කීපය මේ රටේ ජනතාවට ලබාදෙනු ඇත්තේ කාලකණ්ණිකම පමණි.

News Detail

මහින්දානන්දය හෙවත් සිංහලුන්ට එකක්; මුස්ලිමුන්ට තව එකක්

ගෝඨාභය රාජපක්ෂගේ කැම්පේන් එකේ ප්‍රධානියකු වූ මහින්දානන්ද අලුත්ගමගේ මහනුවර මුස්ලිම් පිරිසක් අමතමින් ගෝඨාභය රාජපක්ෂට මහනුවර මුස්ලිම් ජනයා අතර තිබෙන 10% ඡන්ද පදනම 25% දක්වා ඔසවා දෙනවා නම් මහනුවර මුස්ලිම් පාසලක්

News Detail