එක්සත් ජනපද මැතිවරණයෙන් ලංකාවට මොකක් වෙයිද?

ඉන්දියාව එක්සත් ජනපද මූලෝපායේ වැදගත් අවධානයක් වේවි. බොහෝ අවස්ථාවලදී, ශ්‍රී ලංකාවට සිදුවන්නේ ඉන්දියාව හා චීනය සම්බන්ධ වඩා පුළුල් මූලෝපායන් සමග අනුගත වන්නටයි. ලෝකයේ අනෙක් පැත්තේ තිබෙන කුඩා රටක් වන ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය හා ආරක්ෂාව හසුරුවන රටවලට ඉහළ ප්‍රමුඛතාවක් වනු ඇතැයි සිතීම ටිකක් යථාර්ථවාදී නැහැ.

News Detail

ලබන අවුරුද්දේ ට්‍රම්පච්චි ගෙදර යයි ද?

අජිත් පැරකුම් ජයසිංහ – 2019 දෙසැම්බර් 29 ලංකා පුවත්පතේ පළ විය එක්සත් ජනපදයේ 45වන ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයට ලක්කර තිබෙනවා. එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ හෙවත් කොංග්‍රස් සභාවේ මණ්ඩල දෙකක් තිබෙනවා.

News Detail