සියලු බැඳුම්කර වංචාකරුවන්ට පොදු සමාවක් දෙනු!

ජනාධිපතිතුමනි, ඔබ ද රාජපක්ෂ පවුලේ සාමාජිකයකු නිසා මෙම මුල්‍ය අපරාධවලට වක්‍රව සම්බන්ධ වූ අයෙකු බව අපි අමතක කරමු. ඔබ ප්‍රබල ජනවරමක් හිමි නායකයෙකි. ඔබට ශුද්ධවන්ත නායකත්වයක් ගොඩනගාගැනීමට සැබෑ උවමනාවක් තිබේ

News Detail

මහ බැංකු වංචා සම්බන්ධයෙන් මහේන්ද්‍රන්ට මෙන් ම කබ්රාල්ට ද නීතිය ක්‍රියාත්මක විය යුතු ය

වෝහාරික විගණන වාර්තාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. මිලියන 275ක් වැය කරන ලදී. එහි පිටපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබෙන්නේ එහි ඇමුණුම් නැතුව ය. නීතිපති උපදෙස් අනුව, නීති

News Detail