Samurdhi

අජිත් පැරකුම් ජයසිංහ

ආර්ථික අර්බුදය මැද දැඩි ලෙස අවදානමට ලක්වන ජනතාව වෙනුවෙන් මහජන ආරක්ෂණ ජාලය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍යයි.

දිළිඳු පුද්ගලයන් හා ආබාධ සහිත පුද්ගලයන් වැනි අවදානමට පත්වන ජනයා වෙනුවෙන් දැනට රජය විසින් සහනාධාර ක්‍රම කීපයක්ම ක්‍රියාත්මක කරනමුත් සහනාධාර අත්‍යවශ්‍ය විශාල පිරිසක් මගහැරෙනවා. එම සහනාධාර ක්‍රම පරිපාලනයේ අකාර්යක්ෂමතාව හා දේශපාලනීකරණය හා නිලධාරිවාදය එයට හේතු වෙනවා. සමෘද්ධි සහනාධාර මෙයට හොඳම උදාහරණයයි.

සුබසාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනා ගැනීමේ නව වැඩපිළිවෙලක් දියත් කරන බව

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති/ කොමසාරිස් බී විජයරත්න පවසනවා.

මේ අතර, පෝෂණ ඌණතාවයෙන් පෙළෙන පවුල් 61,000කට මසකට රුපියල් 10,000 බැඟින් මාස හතරක කාලයකට සහනාධාරයක් ලබා දෙන බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන මාධ්‍යවලට ප්‍රකාශ කළා

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි හෙට (6) පෙරවරු 10.30 සිට පෙරවරු 10.45 දක්වා කාලය තුළ විවාදයකින් තොරව පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට නියමිතයි.

දිළිඳුම ජන කොටස විතරක් නෙමෙයි රැකියා කරන ශ්‍රම බලකායේත් ආදායම්වල මූර්ත වටිනාකම අඩුවෙලා.

2 thoughts on “නැතිබැරි ජනයා ගැන අවධානය ඉතා වැදගත්

  1. Lankieya dilindo yai salaka janayagen kotasak dilindoma nowethi . Owhu dilndu sahana rajayen ganne boruwataya .
    Samahara raaja purusayantath wadaa sukawiharane yedethi .
    Ae yatharthaya paalakayan danithath , nodannaase sitinneada horakamata !

  2. වැලිගම නගර ශාලාවේ පැවති මංගල්‍යය උත්සවයක ඉතිරිවන ආහාර කෑමට එහි ගොස් සිටි කුඩා සිසුන් 05දෙනෙකු අල්ලා දණගස්වා පොලීසිය වෙත බාර දීමට නගාරාධිපතිනිය ඇතුළු පිරිසක් කටයුතු කර තිබේ.

    එම සිසුන් නගර ශාලාව අවට පදිංචි අවුරුදු 12,13,16,17 වයසේ පසුවන සිසුන් පස් දෙනකු බවත් ඔවුන් මෙහි පැවැත්වෙන උත්සවවලදී ඉතිරිවන ආහාර කෑම සඳහා මීට පෙරද මෙම දරුවන් මෙහි පැමිණ ඇති බවත් ඉතිරිවන ආහාර ගැනීමට පැමිණෙන ලෙස සිසුන්ට දන්වා ඇත්තේ මෙහි අරක්කැමියා බවත් වැඩිදුරටත් වාර්තා වේ.

    මෙම සිසුන් පිරිස පොලීසිය එනතුරු දනගස්සවා සිටි බවත් නගරාධිපතිනියගේ දැනුම් දීම පරිදි පොලීසිය පැමීණ වැලිගම පොලීසිය වෙත සිසුන් පස් දෙනා රැගෙන ගෙන ගොස් පැය කිහිපයකට පසු මුදා හැර ඇති බවත් වාර්තා වේ.

    මෙම සිද්ධියට ලක්වු සිසුවකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ,

    “එම විවාහ මංගල්‍යයවලට විශාල පිරිසකට උයනවා. එතැන ඉතිරි වන කෑම කන්න අපි මීට පෙරත් ගිහින් තියෙනවා. කෑම උයන අංකල් කෙනෙක් තමයි අපිට කාලා යන්න එන්න කීවේ. ඒ අනුව අපි පස් දෙනා ගියාම එතන හිටපු කෙනෙක් පොඩ්ඩක් ඉන්න කීවා. ඒ අතරතුර දී නගරාධිපතිතුමිය හා තවත් කිහිප දෙනකු ඇවිත් අපිට බැනලා පඩි පෙළ ළඟ දණ ගහ ගෙන ඉන්න කීවා. විශාල පිරිසක් හිටපු නිසා අපිට ඒ වෙලාවේ ලොකු ලැජ්ජාවක් ඇති වූණා. ටික වේලාවකට පසු පොලීසිය පැමිණ අපිව රැගෙන ගියා. එහෙදිත් බැනලා පැය තුනකට පසුව අපි අම්මලා තාත්තලාට භාර දුන්නා

Leave a Reply to Sarath warnakulasuriya Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: