Politics

අනුර කුමාර දිසානායකට අගමැතිකම ලබාදිය හැකි ආකාරය

“අපට අගමැතිකම දෙනවා නම්, අප කැමති කැබිනට් මණ්ඩලයක් පත්කරගන්නට අවස්ථාව දෙනවා නම්, අපි මාස හයක් ඇතුළත යම් ස්ථාවරයක් ගොඩනගලා මැතිවරණයකට ගොස් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා. ඒ වෙනුවෙන් අපට සැලැස්මක් තිබෙනවා,” යි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසා තිබේ.

1 Minute
Politics

පාරට නොබැස ප්‍රශ්න විසඳගන්න හැටි

කල්ලි විදියට වෙන වෙනම නෙමෙයි, බෝන් අගේන්වල සිට, පෙසප, ජවි⁣පෙ, 43 හරහා සජබ දක්වා එකට එක්වෙලා මහජනතාව බලමුළුගන්වලා ආණ්ඩුව පන්නලා බලය අල්ලන්න. ඉන් පස්සෙ නැවතත් ඉහත කරුණු දහයේ තිබෙන, දැනට කරගෙන යන දේම අලුතෙන් පටන් අරන් කරගෙන යන්න.

1 Minute
Politics

මං කඩේ යන්නෙ කාටද?

ප්‍රශ්නය: මං රනිල්ට කඩේ යනවද? නැහැ. මං රනිල්ට සයාය දෙන්නෙ ඔහු මගේ අරමුණට අනුකූලව කටයුතු කරන නිසායි. එහෙම නැති වුණ මොහොතේ මං මගේ සහාය ඉවත්කරගන්නවා.

1 Minute
Politics

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගයත් සමග එක්වීම හෙවත් කොරා පිට අන්ධයා නැගීම

ඊයේ සජිත් ප්‍රේමදාස සජබ හා ජාතික ජන බලවේගයත් සමග පාර්ලිමේන්තුවෙන් පිටවන්නේ පාර්ලිමේන්තු දේශපාලනයේ දැවැන්තම පරාජයකුත් සමගය. එනම්, සජබ වෙනුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර ඉදිරිපත් කළ 21වන සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලැබුණු තීන්දුව. ඔවුන් පිටවෙන්නෙ ඒ ලැජ්ජාව වහගන්නත් එක්ක.

1 Minute
Politics

ලංකාව මුහුණදෙන අර්බුදයට විසඳුම කුමක්ද? සරත් ඉද්දමල්ගොඩ පියතුමාට පිළිතුරක්

මං දැනුත් ඉන්නෙ විප්ලවීය සමාජ වෙනස්කම් එක්ක. මේ මොහොතෙ නම් ඒක මධ්‍යම පන්තික සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ආධිපත්‍යයෙන් යුත් සුබසාධනවාදී ජාතික සමාජවාදී රාජ්‍යය බිඳ දමා අලුත් නිෂ්පාදන මාදිලියක් හැදීම. ඒක දැන් ජයට වෙනවා. ඒක නවත්තන්න පුළුවන් කිසිම ජගතෙක් නැහැ.

1 Minute
Politics

යතුර වැටුණෙ අතුර ළඟ

ලංකාවේ දේශපාලන ප්‍රශ්නය සරලව කිව්වොත්, සමස්ත ජාතියම එකතුවෙලා මහ විශාල රජයක් හදාගෙන, විදේශවලින් ණය අරගෙන, ඩොලර් එක පෙග් කරලා තියාගෙන, බඩු ආනයනය කරගෙන, හොරකම්-දූෂණ-වංචා කරමින්, ඒකට ගැලපෙන නායකයන් පිරිසකුත් හැම පක්ෂෙන්ම හදාගෙන, කාලා බීලා පාරිභෝජනවාදී ලෙස ජොලියේ හිටියා.

1 Minute
Politics

IMF එකේ රයිස් මහත්තයා හා බඩේ බත්ටික

ඒ නිසා මේක කියවන ඔබත් වෘත්තීය කුසලතාවක්, ව්‍යවසායකත්ව කුසලතාවක්, ව්‍යාපාරයක්, නිෂ්පාදනයක් කරන හැටි ගැන හිතන්න. ඒකට කම්මැලි නම්, අඩුගානෙ බෝ නොවන රෝගියෙකු වෙලා රටට බරක් නොවෙන විදියට ගානට කාලා, ව්‍යායාම ටිකක් කරලා පාඩුවෙ ජීවත් වෙන්න.

1 Minute
Politics

රෝදය නැවත සොයාගැනීම

අපේ වයසෙදි අපි දේශපාලනිකව සාර්ථක වෙන්නෙ ඔය අපි අපේම අතීතයට අදාළව ‘මෝඩ වයස’ය කියලා සිතන වයසෙ දැන් ඉන්න කොල්ලන්ව ‘ජාතියේ අනාගතය’, ‘ඉතිහාසයේ වගකීම පැවරී තිබෙන පරපුර’ වගේ කෑල්ලක් දාලා අන්දගෙන අපේ අරමුණ වෙනුවෙන් බිලිබෝයිස්ලා විදියට පාවිච්චි කරන්නට පුළුවන් නම් විතරයි. අපි ඔය වයසෙදි අපේ වැඩිහිටි පරපුරත් අපට ඒකම කළා.

1 Minute
Politics

බ්‍රේකිං පොයින්ට් එක

ප්‍රචණ්ඩත්වය, කැරැලි, මර්දනය ගැන දන්නා අය මේ මොහොත සලකන්නේ breaking point එකක් ලෙසයි. එය අරගලයට මෙන්ම ආණ්ඩුවට ද දේශපාලනිකව ඉතා වැදගත්ය.

1 Minute