සජිත්ව ජනාධිපති කරනවද? නැතිනම් රනිල්ව තියාගන්නවද?
අජිත් පැරකුම් ජයසිංහ මගෙ ඔය හැංගි හොරා කතා නැහැ. ලංකාවට අත්‍යවශ්‍ය ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ කරන්න ඉතාම හොඳ බලතුලනය තමයි
අජිත් පැරකුම් ජයසිංහ මගෙ ඔය හැංගි හොරා කතා නැහැ. ලංකාවට අත්‍යවශ්‍ය ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ කරන්න ඉතාම හොඳ බලතුලනය තමයි
ඊජිප්තුවේ පැවති එක්සත් ජාතීන්ගේ COP27 සමුළුවේදී සාකච්ඡා කරන ලද ගිවිසුමක් වන දේශගුණය කේන්ද්‍ර කරගත් මූල්‍ය සඳහා ඩොලර් බිලියන 1 ක් දක්වා වූ ස්වභාවික ණය හුවමාරු ගනුදෙනුවක් (debt-for-nature swap) සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.
දැන් ඉතින් මෙතන ඇවිත් මං කුලවාදය ඇවිස්සුවා, ආගම්වාදය ඇවිස්සුවා යි කියා ටිපර් බෑමෙන් වැඩක් නැත. මා පෙන්වා දුන්නේ බලවේග පෙළගැසුණු පිළිවෙලයි. ඒක එහෙම නොවෙන්නට සමබරව කරගන්නට සජිත්ලාට බැරි වුණේ ඇයිද යන්න ඔවුන් විසින් තේරුම් ගත යුතුව තිබේ.
මං රාජ්‍ය පාලනයත් එක්ක සම්බන්ධ නැහැ. මං මාධ්‍යකරුවෙකු විතරයි. ප්‍රතිවිප්ලවීය කෘරත්වයේදි ඒකත් මතක තියාගන්න. ඒක එච්චර ලොකු ප්‍රශ්නෙකුත් නෙමෙයි හැබැයි. අපි හිටිය වැඩි අය කියලනෙ අරගලකාරී භද්‍ර යෞවනයො කියන්නෙ. දැන් ලංකාවෙ තාරුණ්‍යය කියන්නෙ පනහට අඩු එකක්. මට 57යි.
අජිත් පැරකුම් ජයසිංහ මම දැනට අවුරුදු තුනක විතර ඉඳන් වැඩකරන්නෙ අලුත් කතාබහ කියන දේශපාලන, උද්දේශන කණ්ඩායම එක්ක. I have a
විපක්ෂය කියන්නේ, ආණ්ඩුව මේක කරන්නෙ මැතිවරණ කල්දාන්නය කියලා. මේ වගේ සීමානිර්ණ උපායකින් කල්දාපු මැතිවරණයක් තමයි පළාත් සභා. ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ රජයට උපදෙස් දුන් ඇතැම් පක්ෂත් මේ වන විට ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ කල්දැමීමට උත්සාහ කරන බවට මහ හඬින් චෝදනා කරනවා.
ජනාධිපතිවරයා කතානායකවරයාට ලිපියක් යවමින් සතුටුදායක ප්‍රගතියක් නැතැයි කරන ලද සඳහනක එම කොටස පමණක් උපුටා දක්වමින් එය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමේ
අජිත් පැරකුම් ජයසිංහ 2013දී දැරණියගල නූරි වත්තේ අධිකාරිවරයා අයුතු ජන රාශියක් විසින් වධ දී ඝාතනය කරන ලදී. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය
අජිත් පැරකුම් ජයසිංහ පුරවැසියකු ලෙස මට පෙනෙන ආකාරයට රටේ ප්‍රශ්න විසඳන දුෂ්කර අරගලයෙ ආණ්ඩුව නියැලී ඉන්නවා. ඒකෙ අඩුපාඩු තියෙනවා. ලංකාවෙ
විධායක ජනාධිපති ධුරය සඳහා සංවරණ හා තුලන නිර්මාණය කිරීමෙහිලා 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතිශය වැදගත් වේ. එය 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමග සන්සන්දනය කිරීමේදී එයට සාපේක්ෂව දුර්වල යයි පැවසිය හැකි වුවත්, 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වූ සමයේ ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව අතර ඇති වූ බල අරගලය ද 21වන සංශෝධනයේ හැඩය තීරණය කිරීමේදී බලපෑ බව නොරහසකි. විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් කළ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තනතුර රැකගැනීමටවත් නොහැකි විය. එයට හේතුව වූයේ හුදෙක් ආර්ථික අර්බුදය පමණක් නොව, දේශපාලන ක්‍රමයේ ගැටලුවයි. 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සංවරණ හා තුලන වැදගත් වන්නේ එයට සාපේක්ෂවය.