‘හොරු අල්ලමු තේමාව’ වෙනුවට ‘පළිගනිමු’ ඉදිරියට
ක්‍රමය වෙනස් කරනවාය කියන්නෙ බලය හිමි පැළැන්තිය වෙනස් කිරීම නෙමෙයි. ජවිපෙ යෝජනා කරන්නෙ ප්‍රධාන ධාරාවෙ ප්‍රභූන් අතින් මධ්‍යම පන්තික ප්‍රභූන් වෙත බලය හුවමාරු කිරීම.
ක්‍රමය වෙනස් කරනවාය කියන්නෙ බලය හිමි පැළැන්තිය වෙනස් කිරීම නෙමෙයි. ජවිපෙ යෝජනා කරන්නෙ ප්‍රධාන ධාරාවෙ ප්‍රභූන් අතින් මධ්‍යම පන්තික ප්‍රභූන් වෙත බලය හුවමාරු කිරීම.
අජිත් පැරකුම් ජයසිංහ අවුරුදු දහයකට විතර කලින් මං අන්තිමට වැඩකරපු පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව භාර ගුරුවරයා විදියට හිටියා. ඒ පාසලට කුමාර්
මහින්ද රාජපක්ෂගේ නායකත්ව ගැටලුවට විසඳුම් සොයමින් සිටි ලංකාවට 2015දී මෛත්‍රීපාල සිරිසේනත්, 2019දී ගෝඨාභය රාජපක්ෂත් හමුවිය. මේ දෙදෙනාම නායකයන් වශයෙන් ඉතා අසාර්ථක පුද්ගලයන් බව සාකච්ඡා කිරීමට මෙම ලිපියේ ඉඩකඩ වෙන් නොකරමි. ඓතිහාසික අහම්බයකින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහට රටට අවශ්‍ය නායකත්ව භූමිකාව ඉටුකළ හැකිද යන්න විමසා බැලිය යුතුය. දැන් විකල්ප නායකයන් දෙදෙනෙක් ඔහුට අභියෝග කරමින් නායකත්වය සඳහා තරග කරති. ඒ සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායකයි. ඔවුන් රටට ගැලපෙන විකල්ප නායකයන් වෙයිද?
විප්ලවයට එරෙහි ප්‍රති විප්ලවය විවිධ පෙරමුණු ඔස්සේ ක්‍රියාත්මකයි. රජයෙන් විවිධාකාරයෙන් යැපුණු මධ්‍යම පන්තියට වාසිදායක තත්වයක පැවති පැරණි ක්‍රමය රැකගැනීම සඳහා පෙරමුණු ගණනාවක් සටනට එළැඹ තිබෙනවා. විප්ලවීය අවධියක පැවතිය හැකි ගැටුම් සියල්ල පිළිබඳ අත්දැකීම් අපට ලැබෙමින් තිබෙනවා. හැබැයි, මේ විප්ලවීය වෙනස සිදුකරගන්නට අප අසමත් වුණොත්, අප ම්ලේච්ඡ සමාජයක් බවට පත්වීමේ අවදානමකුත් හිස මුදුනින් නූලකින් එල්ලූ කඩුවක් සේ ලෙලදෙනවා.
සජිත් ප්‍රේමදාසට බස් බෙදන්නට සල්ලි තිබේ නම්, ඔහු වෙනුවෙන් අරගලයේ ඊළඟ වටය දියත් කරන්නට සල්ලි නැතිවෙන්නට විදියක් නැත. සිංහල බෞද්ධ ගොවිගම විරෝධී පෙරමුණේ නායකයා ඔහුය. වර්තමාන දේශපාලන අරගල සියල්ලෙන් වාසි අත්පත් කරගන්නේ ඔහුය. ඔහු ඊළඟ ජනාධිපති වීමට ඉඩ තිබේ. ඔහු වටා සිටින බලවේගය සිංහල බෞද්ධ ගොවිගම නායකත්වයක් නොවේ.
ශ්‍රී ලංකාවත්, එහි අධිපති බලවේගත් බිඳදැමීමේ වාර්ගික-ආගමික හා ජාත්‍යන්තර දේශපාලනයත්, පාස්කු ප්‍රහාර සම්බන්ධ ව්‍යාජ දේශපාලන අනුකම්පාවත් අතර සමීප සම්බන්ධයක් තිබේ. ඒ ගැන අවධියෙන් සිටීම වැදගත් වනු ඇත.
මෙම මැතිවරණ ක්‍රියාවලි හරහා යන බලලෝභීන් පාලකයන් බවට පත්වන විට ඔවුන් අතට ලැබෙන්නේ තවදුරටත් විනාශ වූ ආර්ථිකයකි. දැන් ප්රජාතන්ත්රවාදය ගැන ඔවුන් දෙසන නරිවාදං ඔවුන්ගේ රෙදි පල්ලෙන් බේරෙනු ඇත. එසේම, ජනතාවට දෙන බොරු බලාපොරොත්තු සුන්කිරීම ඔවුන්ගේ පැවැත්මට දරුණු තර්ජනයක් වනු ඇත.
පාසල්වල තත්වයයි, රටේ තත්වයයි අතර ලොකු වෙනසක් නැහැ. මේ මුළු රටම බොහෝ පැතිවලින් පිරිහිලා. ඒ නිසා බටහිර මානව හිමිකම් ප්‍රමිති එක්ක සන්සන්දනය කරන්නට බැරි බොහෝ දේ මෙහි තිබෙනවා. ඒ නිසා එකක් ඒ ප්‍රමිතියට අනුකූලද කියල බලනකොට අනෙක් ඒවා ගැනත් හිතන්නට ඕනැ. අපේ ළමයින්ට ලැබෙන්නෙ හොඳම දේ නෙමෙයි. එහෙම දෙන්න තරම් ආකල්පමය වශයෙන් දියුණු සමාජයක නෙමෙයි අපි ඉන්නෙ. කඩාකප්පල්කාරීත්වය තමයි මේ සමාජ මාධ්‍ය ඉහවහා ගිය මානසිකත්වය. ඒ නිසා සමාජ මාධ්‍ය බොරු අඳෝනාවල්වලට රැවටෙන්නෙ නැතුව ගැඹුරට විමර්ශනය කරන්න අවශ්‍යයි.
Ajith Parakum Jayasinghe In political terms, 2023 can be either an election year or a year of ‘Aragala’ agitations. Whatever
ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිවාදීන් තම ආණ්ඩු විරෝධී හා රාජ්‍ය විරෝධී මූලෝපායන් ඉදිරියට ගැනීම සඳහා ශ්‍රී ලංකාව පැය 10ක විදුලි කප්පාදුවකට තල්ලු