හිස කඳ

හිස නැති මළකඳක්ය දැන්එහා ගෙදර උස පොල් ගසමේ කොන්ක්‍රිට් වනන්තරේඋස යන්නට බැරි හින්දාමරණ දඬුවමට ලක්කළ වෙන වරදක් කිසිත් නොකළගෙඩි දන්දුන්අතු දන්දුන්බඹරුන්ටත්රොන් දන්දුන් හිස බැඳි පුන් කලස ගසා‍කප් රුක් කඳ කෑලි

News Detail

දම් පාට මල

ලස්සන දම් පාට මලී බිම වැතිරී සිටියි ඇලී නුඹ කොහි සිට ආපු මලී කියන්න මට මල් කැකුළී හිටිහැටියේ නුඹ උදේට තිතක් තියයි දමින් පාට බිම වැතිරුණු සුදෝ සුදට සුදු මල්

News Detail