Politics

විමල් යනු රාජපක්ෂ මුල්ලිවයික්කාලද?

මේ වන විට විමල් වීරවංශ නැවතත් ප්‍රබල මාතෘකාවක් වී තිබේ. එයට හේතුව ඔහු බැසිල් රාජපක්ෂගේ දැවැන්ත ප්‍රහාරයකට ලක්වී තිබීමයි. එයට ආසන්න හේතුව විමල්ගේ ප්‍රකාශයක් විය හැකිය. ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබාදිය යුතු බව ඔහු කීවේය. එය මහින්ද රාජපක්ෂගේ නායකත්වයට එරෙහි කැරැල්ලක් යයි ඉස්මතු කරමින් බැසිල්වාදියෝ ඔහුට විරුද්ධව කරුණු ඉදිරිපත් කරති. එහෙත්, සත්‍ය හේතුව වෙන එකකි. මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය මිස නායකත්වය මේ මොහොතේ විමල්ට තබා බැසිල්ටවත් ප්‍රයෝජනවත් නැත. වැදගත් වන්නේ පොහොට්ටුවෙන් සංකේතවත් වන බලවේගයේ මීළග නායකත්වය කවුරුද යන්නයි.

1 Minute
Poetry

ජයලාල් රෝහණ හා ඔහුගේ රැඩිකල් මිතුරන්

ජයලාල් රෝහණ යනු දොරමඬලාව වැනි විකාරයන් හා බාල සිනාව පසුපස යාම නිසා හරවත් දෙයක් කරගන්නට කාලය නොලැබුණු දක්ෂයෙකි. එවන් දක්ෂයන්ට ජීවත්ව සිටියදීම ශාස්ත්‍රීයව මියයන්නට ඉඩහරින සමාජය කුහකය. මිනිසකු මියගිය පසු එම මිනිසාගේ ආලෝකයෙන් තමන්ගේ ප්‍රතිරූපය එළිය කරගන්නට ව්‍යාජ අනුස්මරණ කරන මිනිසුන් දැක ඇස ගිනිකණ වට්ටා නොගන්න. සීමිත කාලය තුළ ඔබට කළ හැකි උපරිමය කරන්න.

0 Minute
People

රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience)

රන්ජන් රැකගැනීම සඳහා අප සටන් කළ යුතුය. අද මෙන්ම හෙට ද ඔහු තනි නොකළ යුතුය. ඔහු නිදහස් කරන්නැයි ජනාධිපතිවරයාට බලපෑම් කළ යුුතුය. ඔහු විසින් නියෝජනය කරන ලද අරගලවල සංකේතයක් ලෙස ඔහු ප්‍රවර්ධනය කළ යුතුය. රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි.

0 Minute
People

වාසු ගැන නිව්ස් එකක්

ඒ තමයි, එදා මෙදාතුර මගේ කවිවලට කැමතියි කියලා තියෙන ලොකුම සෙලිබ්‍රිටි තමයි වාසු සහෝදරයා. මගේ කවියක් හොඳයි කියලා තියෙන සමස්ත සංඛ්‍යාවත් ඕනැ නම් දහයක් දොළහක් ඇති. ඒ නිසා වාසු සහෝදරයා මට අති විශේෂයි.

1 Minute
People

මහින්ද හා නිර්වාන්

මේ වන විට, ව්‍යවස්ථානුකූලවද විශ්‍රාමගන්වා තිබෙන, නොවැම්බර් 18 දින 75 විය සපුරන අගමැති මහින්ද රාජපක්ෂ සිය පළමු මුනුබුරා නිර්වාන් සොඳුරු ඡායාරූප කිහිපයක් මේ සමග දැක්වේ. නිර්වාන්ගේ ලෝකය මහින්දගේ ලෝකයට වඩා සොඳුරු එකක් බවට පත් කරන්නට අපට හැකි වේද?

0 Minute
People

රිෂාඩ්, හකීම් ආණ්ඩුවට එක්වනු ඇත

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට සලකා බලන බව සමස්ත ලංකා මහජන කෙංග‍්‍රසයේ නායක හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් පැවසූ බව මාධ්‍ය

0 Minute
Politics

ලංකාවේ නමට සමාජවාදී කෑල්ලක් එකතු වුණ හැටි

අජිත් පැරකුම් ජයසිංහ ජේ.ආර්. ජයවර්ධන හඳුන්වා දුන් නව ලිබරල් ශ්‍රී ලංකාවක් සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා රාජ්‍යයේ නම ‘ශ්‍රී

1 Minute
People

බේරුවල ධීවරයින් පිරිසක් මාලදිවයිනේ බෝට්ටු තුළ සිර කරලා

ක්‍රිස්ටි රාජේන්ද්‍රන් විසිනි ධීවර රැකියාව යනු අනාරක්ෂිත මෙන්ම අවදානම් සහගත රැකියාවක් වුවද ඒ සඳහා නිර්භීතකම මෙන්ම පළපුරුද්දක්ද අවශ්‍යවේ. මෙසේ ධීවර

1 Minute
News

ධවල මන්දිරයට කිට්ටු වෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රෝහිණී

ඉහළ ඡායාරූපයේ සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්ගේ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානීවරියයි.

0 Minute