People

මං කඩේ යන්නෙ කාටද?

ප්‍රශ්නය: මං රනිල්ට කඩේ යනවද? නැහැ. මං රනිල්ට සයාය දෙන්නෙ ඔහු මගේ අරමුණට අනුකූලව කටයුතු කරන නිසායි. එහෙම නැති වුණ මොහොතේ මං මගේ සහාය ඉවත්කරගන්නවා.

1 Minute
People

ඔටිසම් ගැන දැනුවත් කරන්න මන්නාරමේ සිට ඉන්දියාවට පිහිනූ ජියා

ඡායාරූපයේ සිටින්නේ ජියා රායි. ඇය තමිල්නාඩුවේ 13 හැවිරිදි ගැහැණු ළමයෙක්. 2022 මාර්තු 20දා ඇය ලංකාවේ තලයිමන්නාරමේ සිට තමිල්නාඩුවේ අරිචලමුනෙයිහි ධනුෂ්කොඩි

1 Minute
People

සුනිල් මාධවකරණයේ දේශපාලනික මොහොත

මා සුනිල් මාධව සමග අරක්කු බී තබා හමුවී හෝ නැති බව කියන්නේ ආඩම්බරයෙනි. සුනිල් මාධව වැනි මිනිසුන් සමාජයේ මතක සිටිය යුත්තේ ලේඛකයන් ලෙසය. එහෙත්, දේශපාලනික මඩගොහොරුවක ගිලීම නිසා සුනිල් මාධව ප්‍රේමතිලක නම් ලේඛකයා පූර්ණත්වයට පත්වූයේ නැත. වෙනත් අය සුනිල්ගේ ජීවිතයෙන් පාඩමක් ඉගෙනීම වැදගත්ය. තමන්ගේ යුගය අවසන් වන්නට පෙර පුද්ගලයන් හැකියාවන්ගේ පූර්ණත්වයට පත්විය යුතුය. සුනිල් මාධව වැනි අය වෙනුවෙන් අපට පළ කළ හැකි හොඳම ගෞරවාචාරය එයයි.

1 Minute
People

විජය නම් සුන්දර මිනිසා මරා දැමූ මහින්ද නම් අවංක විප්ලවවාදියා

විජයට වෙඩි තැබූ ලයනල් රණසිංහට හා යතුරුපැදිය පැද්ද ටාසන් වීරසිංහ යන දෙදෙනාම මට හමු වී තිබේ. ලයනල් රණසිංහ මට මුලින්ම හමු වුණේ 1985දී ජවිපෙ විසින් යට්ටපාත ප්‍රදේශයේ සංවිධානය කළ සත් දින අධ්‍යාපන කඳවුරකට සහභාගි වෙද්දීය. එම අධ්‍යාපන කඳවුරේ එක් දේශකයකු වූයේ ටිල්වින් සිල්වා හෙවත් එවක සුසිල් අයියාය.

1 Minute
People

කැලනිවැලි දුම්රිය නැවත රත්නපුරයට

කැලනිවැලි දුම්රිය නැවත රත්නපුරයට ගෙනයාමේ සිහිනය වෙනුවෙන් සටන්කරන අය අතර මේ වන විට ඉදිරියෙන් සිටින නායකයකු වන්නේ පරිපාලන නිලධාරීවරයකු වන චම්පික නිරෝෂ් මහතාය. අප පහත උපුටා දක්වන්නේ ඔහුගේ සටහනකි.

1 Minute
People

තෝකියෝවේදී හමුවූ මඩපාත අක්කා

දිනක් මෙසේ වින්ඩෝ ෂොපිං කරමින් සිටි පැපුවා නිව්ගිනි කාන්තාවකට ලංකාවේ කාන්තාවක හමු වී විස්තර කතා කරන විට යුනෙස්කෝ වැඩමුළුවෙහි ලංකාවෙන් පැමිණි අයෙකු ද සිටින බව දැන ගන්නට ලැබිණි. පැපුවන් ගැහැනිය මට මේ විස්තරය කියා මොහොතක් යන්නටත් පෙර පාපැදියෙන් කන්ද නැගගෙන, කලිසම් – කමිස ඇඳි වයස 40ක පමණ ලාංකික ගැහැනියක් යුනෙස්කෝ කාර්යාලය වෙත පැමිණියා ය. දුර තියාම කළු සිංහලයා හඳුනා ගත් ඇය මගේ අතේ ඇය ගෙනා ටොෆි පාර්සලය තබන ගමන් ඇසුවේ මා පැමිණියේ ආපසු යන්නට ද කියා ය.

1 Minute
People

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු හිරේ

මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය සංවිධාන හතක එකමුතුව හා ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංවිධානය (IFJ) විරෝධය පළ කර තිබේ.

1 Minute
Cartoon

එක කකුල තුන් තැනකට විකිණූ කෙහෙළිය රඹුක්වැල්ල

කෙහෙළිය රඹුක්වැල්ල සුදුසුකම් ලත් හෝටල් වෘත්තිකයෙක්. ගාමිනී ෆොන්සේකා රඟපෑ, හොඳින් ආදායම් ඉපැයූ සක්විති සුවය චිත්‍රපටය නිෂ්පාදනය කිරීම ඔහුගේ ව්‍යාපාරික දිවියේ

0 Minute
People

ඉස්ටාලිම් අයියා

අජිත් පැරකුම් ජයසිංහ 2003 අවුරුද්දෙ මෝදර අලුත් මාවත පාර කිට්ටුව පැත්තෙ වත්තක සොල්දර ගෙදරක උඩ තට්ටුවෙ තමයි හිරු කණ්ඩායමේ ඔෆිස්

1 Minute
People

සමිත හිමි, ක්‍රිස්ටෝපල්, එසයිලම්, පළමු මන්ත්‍රී හිමි, සුනාමිය, රෝයල් පාක්

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු භික්ෂුව බද්දේගම සමිත හිමියෝය. ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කර 2001 මහ මැතිවරණය ගාල්ල දිස්ත්‍රික්කයෙන් ජයගෙන පාර්ලිමේන්තුව නියෝජනය කළ උන් වහන්සේ හේතුවෙන් පාර්ලිමේන්තුවට සුදුසු ඇඳුම් අතරට සිවුර ද එකතු කිරීමට සිදු විය.

1 Minute