සජිත්, රවී, ගයන්ත, අකිල, නවීන්, හරින්, මනෝ, හලීම් ඇමතිවරු වත්කම් ප්‍රකාශ හංගලා
නීතිය අනුව 2018/ 2019 වසර සඳහා වත්කම් බැරකම් ප්‍රකාශ සිදු නොකළ කැබිනට් ඇමතිවරුන් අටදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන
නීතිය අනුව 2018/ 2019 වසර සඳහා වත්කම් බැරකම් ප්‍රකාශ සිදු නොකළ කැබිනට් ඇමතිවරුන් අටදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන
සැප්තැම්බර් 10දා රාත්‍රියේ එජාප නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර පැවැත්වුණ සාකච්ඡාව ද පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන්
පානදුර උතුර පොලිස් ස්ථානයෙන් පසුගිය ජුලි 4දා සොරකම් කරන ලද ටී 56 ප්‍රහාරක රයිෆල් දෙක හමු වී තිබේ. එය සොරකම්
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ සාකච්ඡා කිරීමේ රනිල් – සජිත් හමුව අද දින කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවැත්වෙන බව
අපේ අසල්වැසියා, ඥාතියා වන ඉන්දියාව සඳ මත පර්යේෂණ සඳහා සඳේ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩබැස්වීමට සැලසුම් කළ මිනිසුන් රහිත වික්‍රම් ලෑන්ඩර්
අජිත් පැරකුම් ජයසිංහ අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකා පිළිබඳ බොහෝ ගුණ වැයුම් අසන්නට ලැබේ. ඔහු විශිෂ්ට මානව හිතවාදියකු, ගුරුවරයකු, සන්නිවේදකයකු, කලාකරුවකු,
ඊශා කප්පරගේ කලම්කාරි සාරි කියන්නෙ අතින් සකසනු ලබන කපු සාරි විශේෂයක්. ඒවා වර්ණගන්වන්නේ ද ස්වාභාවික ද්‍රව්‍යවලින්. මේ වන විට එය
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් පසු රජය ඉක්මණින් තත්වය පාලනය කරගත් මුත්, ඇතැම් ආගමික අන්තවාදීන් විසින් පතුරුවනු ලබන වෛරය සහ ප්‍රචණ්ඩත්වය
“While the Government promptly brought the situation more or less under control after the bomb blasts, many religious communities remain
ශ්‍රී ලංකා රජය දීප ව්‍යාප්ත වන අලි සමීක්ෂණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.