Media

ජාසිංහ, පබා නැති නිසා ඇති වී තිබෙන ගැටලුව කුමක් ද?

කොරෝනා පළමු රැල්ල සමයේ සිටි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ දක්ෂ පරිපාලන නිලධාරියකු බව එකල පෙනුනේ නැත. එහෙත්, ඔහු ඉතා දක්ෂ සෞඛ්‍ය සන්නිවේදකයෙකි. නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පබා පලිහවඩන ද දක්ෂ සෞඛ්‍ය සන්නිවේදකවරියකි. ජනතාව අතර කොවිඩ්-19 සම්බන්ධ අවධානය පුළුල් වීමට ඔවුන්ගේ භූමිකාව මහෝපකාරී විය. ඔවුන් නොමැති වීම ගැටලුකාරී තත්වයක් වී තිබේ. වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කර ඇති අතර වෛද්‍ය පබා පලිහවඩන විශ්‍රාම ගොස් තිබේ.

1 Minute
Media

ව්‍යාජ ප්‍රවෘත්ති හා උපහාසය

මේ අතර පටලවා නොගත යුතු කාරණයක් තමයි උපහාස රසය ජනනය කරන නිර්මාණ ඉහත සඳහන් කරන ලද වර්ග තුනට අයිති වෙන්නේ නැහැ. උපහාසයේදී පාඨකයා රැවටීමේ උවමනාවක් නැහැ. එහිදී, ප්‍රවෘත්තිමය සිදුවීමක් විනෝදය හෝ සිනහව පිණිස උපයෝගී කරගන්නවා. එය එක්තරා විදියක නිර්මාණශීලී, සියුම් කාර්යයක්.

1 Minute
Media

ධරීෂා බැස්ටියන්ස් සම්බන්ධයෙන් අධිකරණයට හෙළිදරව් කරන්නට බැරි ඇයි?

පසුගිය රජය සමයේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ කර්තෘ ධුරය හෙබවූ ධරීෂා බැස්ටියන්ස්ට එරෙහිව ශ්‍රී ලංකා රජය එල්ල කර ඇතැයි කියන මර්දනය

1 Minute
Tamil

கோவிட் -19 உம் ஊடகவியலாளரும்

அஜித் பெரகும் ஜெயசிங்க இது சிங்கள மொழி லங்கா பத்திரிகைக்கு நான் எழுதுகின்ற ஒரு கட்டுரையின் மொழிபெயர்ப்பு. லங்கா பத்திரிகை தனது இலத்திரனியல் பதிப்பை வெளியிடுவது பாராட்டத்தக்கது,

1 Minute
Media

ගෝඨාභයගේ පත්වීම්වල හොඳම එක රෝහණ දේව නාඩගම

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඊනියා ඉහළ රාජ්‍ය නිලධාරීන් පත්කිරීමේ කමිටුවේ වඩාත් ම විගඩම් පත්කිරීම රෝහණ දේව පෙරේරා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති

1 Minute