Life

පාසල් යළි ආරම්භ කිරීමේ එඩිතර තීන්දුව

නව සාමාන්‍ය තත්වය යටතේ කොවිඩ්-19 සමග තව බොහෝ කාලයක් ජීවත් වීමට රටේ ජනතාවට සිදු වේ. කොවිඩ්-19 සමග ජීවත් වීම යනු, නිදන්ගත රෝගීන්, වැඩහිටියන් වැනි අවදානම් ප්‍රජාව ආරක්ෂා කරගන්නට අරගල කරමින්, සැලකිය යුතු පිරිසක් කොරෝනා වයිරසයට ගොදුරු වී සුවපත් වෙමින් කල් බැලීමයි. එහිදී සැලකිය යුතු මරණ සංඛ්‍යාවක්ද වාර්තා වන බව තේරුම් ගැනීමට සිදු වේ. කොවිඩ්-19 සමග ජීවත් වීම යනු හැකි තරම් පරිස්සම් වීමයි. ඒ සඳහා මේ රටේ ජනතාව හුරුපුරුදු විය යුතුය. සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්වයට පත්විය නොහැකි වුණත්, හැකි තරම් දුරට සාමාන්‍ය පරිදි ජීවිතය විඳීමට අප උත්සාහ ගත යුතුය.

1 Minute
Life

මාධ්‍ය කැමරා නිසා ප්‍රකාශකයන්ට වෙන දේ

මාධ්‍ය කැමරාව බලවත් මෙවලමකි. එහෙත්, එය භාවිතා කළ යුත්තේ තමන් ප්‍රදර්ශනය කරගැනීමේ හා පෞද්ගලික උන්නතිකාමයේ මෙවලමක ලෙස නොව. මහජන සේවා වෙනුවෙන් බුද්ධිමත් ලෙස මාධ්‍ය කැමරාව භාවිතා කරන අයට පෞද්ගලික උන්නතියද ඒ ඔස්සේ දිනාගත හැකිය. එහෙත්, අපේ බොහෝ අය වරද්දා ගන්නේ මාධ්‍ය කැමරාව මහජන සේවාවට වඩා පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් යොදාගන්නට යාමෙනි.

1 Minute
Life

අසල්වැසියකුට කොවිඩ් නම් ඔබ හැසිරිය යුතු අන්දම

ඔබ ජීවත් වන ප්‍රදේශයේ හෝ ඔබගේ සේවාස්ථානයේ හෝ කොවිඩ්-19 රෝගියකු හෝ ආශ්‍රිතයකු හෝ හඳුනාගෙන එම පුද්ගලයා රෝහලට හෝ නිරෝධායන මධ්‍යස්ථානයකට

1 Minute
Life

මත්වීමේ වර්තමානය

අජිත් පැරකුම් ජයසිංහ මිනිසුන්ගේ මත්වීමේ ඉතිහාසය ඈතම ඈත අතීතය දක්වා විහිදෙයි. මත්වීමට ලොල් මිනිසුන් පමණක් නොවේ. ඇතැම් සතුන් ද මතට

0 Minute
Life

පැන්ෂන් පඩිය

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත – 2020 සැප්තැම්බර් 6 උපාධිධාරී රැකියා විරහිත පුද්ගලයන් 60,000කට රැකියා ලබාදීම සංකේතවත්

1 Minute
Transport

ත්‍රීවීලර් කතා…..

චන්ද්‍ර ජයසිංහ පළමු කතාව පහුගිය දවසක රාත්‍රියෙ පුංචි සාදයකට සහභාගි වෙන්න වුණා. පොඩ්ඩක් වෙන්න සප්පායම් වෙච්ච හිංද වාහනය සංස්ථාවේ තියල

1 Minute
Life

ඩබ්ලිව්. ජයසිරි අහුවුණ ජාතියේ ඔන්ලයින් ස්කෑම් ගැන කතා කීපයක්

අජිත් පැරකුම් ජයසිංහ ඩබ්ලිව්. ජයසිරි කියන්නෙ බොහෝ දැන උගත් කලාකරුවෙක්. හැබැයි, ඔහුවත් අන්තර්ජාල වංචාවකට හසු වුණා. අයි. සී. සී. ආයතනය

1 Minute