Economy

කුණු බිස්නස්, හේලීස් හා පරිසර යුක්තිය

කෙසේ වෙතත්, ප්‍රතිචක්‍රීයකරණය යනු ගෞරවනීය ව්‍යාපාරයක් වන අතර, ඒ හා සම්බන්ධ ජාත්‍යන්තර ව්‍යාපාරවල ශ්‍රී ලාංකික සමාගම් නීත්‍යානුකූලව යෙදීම වැරදි ක්‍රියාවක් නොවේ. එය ශ්‍රී ලංකාව වැනි රටවලට ලැබෙන සීමිත ආර්ථික අවස්ථා අතරින් එකකි. රජය එවැනි කටයුතු දිරිගැන්වීම ආර්ථිකය සම්බන්ධයෙන් නරක දෙයක් නොවේ. එහෙත්, එහිදී ජාත්‍යන්තර සම්මුති හා දේශීය නීති රීති අනුව කටයුතු කළ යුතුය. මෙහි ගැටලුව තිබෙන්නේ ඒවා අනුගමනය නොකිරීමයි. මෙම කසළ තොගයෙන් පවා යකඩ හා ස්පොන්ජ් වෙන් කරගෙන ප්‍රති අපනයනය කර තිබේ. එහෙත්, මෙවැනි ව්‍යාපාර සිදුකළ යුත්තේ මනා නියාමනයක් සහිත පසුබිමක ය. ශ්‍රී ලංකාවේ රජයට හා එහි නියාමන ආයතන වන මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලට මනා නියාමනයක් සිදුකිරීමේ ධාරිතා නැති බව මෙම නඩුවෙන් ද පෙනේ.

1 Minute
Economy

ඔස්ට්‍රේලියානු සමාගමක් දැනුත් මන්නාරමේ ඛනිජ වැලි ගවේශනයේ

Read in English>> ඕස්ට්‍රේලියාවේ ටයිටේනියම් සෑන්ඩ්ස් නම් සමාගම මන්නාරම් දූපතෙහි ඛනිජ වැලි සම්බන්ධ ගවේශණ ව්‍යාපෘතිය කොවිඩ්-19 ඇඳිරි නීතිවලින් පසු නැවත

1 Minute
Industry

ආණ්ඩුවේ දැක්මක් නැතිකම පෙන්වන ජනාධිපතිගේ අමාත්‍යාංශ විෂය පථ සමාලෝචන

අජිත් පැරකුම් ජයසිංහ ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන, ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කොට ගෙන මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස්

0 Minute
News

උපාලි ෆියට් මග දිගේ මහේන්ද්‍රා KUV100 NXT දක්වා

ඩෙල්ටා ටොෆිය, කැන්ඩොස් චොකලට් පෙත්ත, යුනික් රේඩියෝව හා දිවයින පුවත්පත කියන්නෙ මතකයේ රැඳී තියෙන සන්නාම තුනක්. උපාලි විජේවර්ධන කියන්නේ ජේ.ආර්.

1 Minute