සුරාව, ලාලකාන්තය සහ නීතිය
මාංශ භක්ෂකයා කියන වචනෙට carnivore කියනවා වගේ පලතුරු පමණක් කන්නා කියන එකට fruigivore කියනවා. මත්වීම කියන එක ලෝකයට ආවෙ මේ පලතුරු භක්ෂණයෙන් විය හැකියි. අධික ලෙස ඉදුණු පලතුරු ස්වාභාවිකව ම
News Detailමාංශ භක්ෂකයා කියන වචනෙට carnivore කියනවා වගේ පලතුරු පමණක් කන්නා කියන එකට fruigivore කියනවා. මත්වීම කියන එක ලෝකයට ආවෙ මේ පලතුරු භක්ෂණයෙන් විය හැකියි. අධික ලෙස ඉදුණු පලතුරු ස්වාභාවිකව ම
News Detailසීතල මකා ගන්නට බාබකිව් උදුන කාමරයේ තබා ගත් හපුතලේ ඉදල්ගස්හින්න ප්‍රදේශයේ ලැගුම්හලක හිමිකරු වන, 60 හැවිරිදි ලෝගනාදන් බාලචන්ද්‍රන් මිය ගියා. ඔහුගේ බිරිඳ සහ සේවිකාවක අසාධ්‍ය තත්ත්වයෙන් දියතලාව මූලික රෝහලට ඇතුළත්
News DetailRajendra Wijesinghe They ask me “What have you done for last ten years?” I was looking after my Dad. I am his only child. He lost his wife more than
News Detailකවරයේ ඡායාරූපය: චීන ශල්‍ය වෛද්‍යවරුන් විසින් මෙසේ වෙන් වූ අතක් එහි අනෙක් කොටස බද්ධ කිරීමට සුදුසු තත්වයට පත් කරගන්නා තෙක් ප්‍රාණවත්ව තබාගැනීම පිණිස තාවකාලිකව බත්කෙන්දට බද්ධ කර ඇති අයුරු (AFP/Getty
News Detailඅජිත් පැරකුම් ජයසිංහ පදලංගල ධම්මදේව හිමියන් විසින් මහින්ද රාජපක්ෂ මහතාට දරුවන් හදන්නට තිබෙන හැකියාව ගැන පසුගියදා කළ කතාවක් නිසා සමාජ මාධ්‍යවල සුවිසල් කතිකාවක් ඇති වුණා. ශිරන්ති නෝනා කැමති නම් මහින්ද
News Detailඊශා කප්පරගේ (මෙඩිකල් නිව්ස් ටුඩේ ඇසුරිනි) බඩේ අමාරුව, බඩේ අජීර්ණය, බඩඑළිය යාම වැනි වචනවලින් ඉස්සර ඉඳලම හැඳින්වුණ අසනීපය දැන් වෛද්‍ය විද්‍යාත්මකව ආහාර විෂවීමක් ලෙස සැලකෙනවා. සුළු ආහාර විෂවීම් නම් ඉබේ
News Detailඋත්සව කාලවලදි රස ආහාර සුලබයි. විවේකය, සතුට මැද පෙළඹවීම් වැඩි නිසා ආහාර පාලනය කරගන්නට අපට බැරි වෙනවා. අපි ටිකක් වැඩිපුර කනවා, බොනවා. ඒ විතරක් නෙමෙයි, ව්‍යායාම කිරීමත් අඩු වෙන්නට පුළුවන්.
News Detailමානසික රෝග හඳුනාගැනීමෙහි සම්පූර්ණ වගකීම වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට පමණක් පවරා දිය නොහැකි ය. අනුමාන රෝගීන් වෛද්‍යවරුන් වෙත යොමු කිරීමේදී පුරවැසියන්ට ද විශාල කාර්යභාරයක් සිදු කළ හැකි ය. විශේෂයෙන් ම සියදිවි හානිකරගැනීම් නැවැත්වීම සඳහා මානසික ආතතියෙන් සිටින පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් ප්‍රතිකාර වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය ය. එහිදී පුරවැසියන්ට සුවිශාල කාර්යභාරයක් තිබේ. විශේෂයෙන් ම පාසල්වලට මානසික උපදේශන සපයන්නන්ගේ සේවය අත්‍යවශ්‍ය ය.
News Detail
Recent Comments