Health

හෙට අරින රටේ අපේ ජීවිත අපේ අතේ

බෝ නොවන රෝගවලින් හා විවිධ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් ආරක්ෂා කරගැනීම එම රෝගීන්ගේ ඥාතීන්ට දැවැන්ත අභියෝගයකි. මහළු පුද්ගලයන්ටද තිබෙන අවදානම අධිකය. කෙසේ වෙතත්, මේ රෝගීන් මියයාම රටේ ආර්ථිකයට තිබෙන බර සැහැල්ලු වීමක් නිසා රජය එය භාරගන්නට සූදානම් බව පෙනේ. අකැමැති වුණත් විසඳුමක්ද නැත. දැඩි සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් ඇඳිරි නීති අවසන් කරමින් ලබන සඳුදා සිට රට විවෘත කිරීම සඳහා රජය ගත් තීරණය ඉතාම බුද්ධිමත් තීරණයකි. ඇඳිරි නීති නිසා ආර්ථිකය හා ජන ජීවිතය කඩාකප්පල් වේ. ලොව කිසිදු රටක් මේ අන්දමින් ඇඳිරි නීති දමාගෙන කොවිඩ්-19 පාලනය කරගෙන නැත. දැඩි සෞඛ්‍ය විධිවිධාන අනුගමනය කිරීම සඳහා ඇඳිරි නීති අත්‍යවශ්‍ය නැත.

1 Minute
Governance

ඇඳිරි නීතියෙන් තොර රටක් සඳහා ජනාධිපතිතුමාට අපේ සහාය

ජනාධිපතිතුමා කියන දෙය හරියට හරිය. රජයේ සේවකයන්ට හා වර්ක් ෆ්‍රොම් හෝම් කළ හැකි පෞද්ගලික අංශයේ සේවකයන්ට ප්‍රශ්නයක් නැත. එහෙත්, දෛනික ආදායම් උපදවන අවිධිමත් අංශයේ කම්කරුවන්ට, පෞද්ගලික අංශයට, ස්වයං රැකියා කරන අයට, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයන්ට ඇඳිරි නීති මැද පැවැත්මක් නැත. මේ කියන පිරිසගේ ජීවිත, ජීවනෝපාය, ව්‍යාපාර, පෝෂණය, සෞඛ්‍යාරක්ෂාව කඩාවැටුණහොත් රටත් බිඳවැටේ. අර ගෙදර ඉඳන් මාසෙ අන්තිමට පඩිය අතට ගන්නට පුළුවන් රජයේ සේවකයන්ටද කෙළ වේ.

1 Minute
Democracy

විස්සට එරෙහිව සජිත්ලා මුලපිරූ විරෝධයට ලාල් කාන්තලාත් එකතු වීම දක්වා

අජිත් පැරකුම් ජයසිංහ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට පෙත්සම් 40ක් පමණ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ. එයට ඇති

1 Minute
Governance

කට වචන චක්‍රලේඛ බවට පත්වන ගෝඨාභය යුගය

චක්‍රලේඛ නම් තමන්ගේ වචනය යයි කීමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදහස් කරන්නේ නීතිය තමන් බවද? ඒකාධිපතිවාදය යනු වෙන කුමක්ද? එය මුලින් පිවිසෙන්නේ මෙවැනි සෞම්‍ය ආකාරයකින් විය හැකිය. එහි අනාගතය තීරණය වන්නේ එයට ලැබෙන ප්‍රතිචාරත් එක්කය.

0 Minute
News

ජනාධිපතිවරයාට මේ අයුරින් රාජ්‍ය සේවය මට්ටු කළ හැකිද?

අජිත් පැරකුම් ජයසිංහ නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයට ජනාධිපතිවරයා හදිසියේ කඩාවැදීම සමස්ත රාජ්‍ය අංශයටම කරන ලද අනතුරු ඇඟවීමක් හෙයින්

1 Minute
Governance

අද පත් කරනු ලබන අමාත්‍යාංශ උපදේශක කාරක සභා 28න් ඇති වැඩේ මොකක් ද?

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා 28 ක් පත් කරන බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි. පාර්ලිමේන්තුවේ වැදගත්කම අහෝසි

1 Minute
Politics

17,18,19 සංශෝධන තුනටම අත ඉස්සූ මන්ත්‍රීවරුන් 26ක් පාර්ලිමේන්තුවේ

අජිත් පැරකුම් ජයසිංහ (ඉංග්‍රීසියෙන් කියවන්න) 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ දිනය 2001 ඔක්තෝබර් 3දා ය. ව්‍යවස්ථා සභාවක් ඇති කොට

0 Minute
Democracy

ඔක්කොටම කෙළින 20: අගමැති, ඇමතිවරු, පාර්ලිමේන්තුව, කොමිෂන් සභා හබක්

අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනාධිපතිවරයාට අසීමිත බලයක් පවරා

1 Minute