Education

අයිම් සිංහල බට් සොරි මයි සිංහල ලැංවිජ් ඉස් පුවර්

අපේ ළමයින් හොඳට ඉංග්‍රීසි ඉගෙනගන්න ඕනැ කියන කාරණේ ගැන තර්කයක් නැහැ. ඒක ප්‍රාථමික පන්තිවලින් නෙමෙයි, පෙර පාසලෙන් හා ගෙදරින්ම පටන්ගන්න ඕනැ. පුළුවන් නම්, ප්‍රංශ වගේ භාෂාවකුත් ඉගෙනගන්න ඕනැ. ඉංග්‍රීසියි ප්‍රංශයි ගොඩක් සම්බන්ධ භාෂාවන්. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනැ හීනමානයක් නිසා නෙමෙයි. අභිමානවත් ස්වදේශිකයන් ලෙසයි. ද්විතීයක අධ්‍යාපනය සියලු දෙනාට ද්විභාෂා මාධ්‍යයෙන් සැපයිය යුතුයි කියන එක වඩා හොඳ යෝජනාවක්. දැනටත් රජයේ පාසල්වල ද්විතීයක පන්තිවලට ද්විභාෂා අධ්‍යාපනය හඳුන්වා දී තිබෙනවා.

1 Minute
Education

ටියුෂන් නම් වලිගය පාසල නම් බල්ලා වනන හැටි

දරුවන්ගේ අනාගතය පිළිබඳ දෙමව්පියන් තුළ තිබෙන අවිනිශ්චිත හැඟීම ඔස්සේ පෞද්ගලික ටියුෂන් වෙළඳපොළක් නිර්මානය කිරීම සඳහා රජයේ පාසල් ගුරුවරු විශාල වැඩ කොටසක් කරනවා. අද වන විට පාසල් අධ්‍යාපනය හැසිරවෙන්නේ ටියුෂන් වෙළඳපොළෙන්.

1 Minute
Education

අධ්‍යාපනය භක්ෂණයට හොර පාරෙන් විදුහල්පති පත්වීම්

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය ගුණාත්මක අතින් ඉතා දුර්වලය. අවිධිමත් පත්වීම් එයට ප්‍රධාන හේතුවකි. ශ්‍රී ලංකාවේ අනාගතය රැකගැනීමට නම්, අධ්‍යාපනය විධිමත් කළ යුතුය. අධ්‍යාපනය විධිමත් වන්නට නම්, හොඳ අධ්‍යාපන නිලධාරින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ආදිය සිටිය යුතුය. දේශපාලන හෙංචයියන් සනසන්නට අධ්‍යාපනය යොදාගන්නා නායකයන් කරන්නේ රටේ අනාගතයට එරෙහි අපරාධයකි.

0 Minute
Health

වෛද්‍ය අධ්‍යාපනයේ අලුත්ම අර්බුදයත් පරණ අදහස් නිසාය

අජිත් පැරකුම් ජයසිංහ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳ නැවතත් කතාබහක් ඇති වී තිබේ. එය හොඳය. කෙසේ වෙතත්, වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් වර්තමාන

0 Minute
Education

රාජකීය මන්ත්‍රීවරු ගැන කතා හා අධ්‍යාපන විෂමතා සඳහා විසඳුම

අජිත් පැරකුම් ජයසිංහ අලුත් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් අතරින් 26ක් කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අය බව වාර්තා වේ.

1 Minute
Governance

උපාධිධාරී පුහුණුව නතර කිරීම වැරදි ඇයි?

අජිත් පැරකුම් ජයසිංහ රජය විසින් අලුතෙන් පත්වීම් ලබා දෙන උපාධිධාරීන් 50,000ගේ පුහුණුව පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වන තෙක් නතර කිරීමට මැතිවරණ

1 Minute
Education

පළමු වාරාවසාන විභාගය පමණක් නොව පාසල් පාදක ඇගයීම් ද අහෝසි කරනු!

පාසල්වල පළමු වාරයේ වාරාවසාන විභාග පැවැත්වීම නතර කිරීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව සලකා බලමින් සිටින බව වාර්තා විය. එය කරන්නේ නම් ප්‍රශංසාත්මක

0 Minute
Education

මොන කෝලම් ද? ලිංගික අධ්‍යාපනය ගැන කතාකරන ලැජ්ජා කෝලම ඇවිත්

ලිංගික අධ්‍යාපනය ගැන නැවතත් සමාජ කතිකාවක් ඇති වී තිබෙනවා. ඒ නිසා මේ වෙලාව හොඳයි මේ වීඩියෝව ගැන කතාකරන්න. ලිංගික අධ්‍යාපනය

1 Minute