අන්ෆ්රෙන්ඩ් කරන බොත්තම
අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද කවියකි.
News Detailඅජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද කවියකි.
News Detailඔබත්, මාත්, කවුරුත් දකින සිහින ගැන කවියක්
News Detailඅජිත් පැරකුම් ජයසිංහ Within the Whirlwind (සුළිසුළඟ ඇතුළත) කියන්නෙ Marleen Gorris විසින් අධ්‍යක්ෂණය කරන ලද, 2009දී එළිදක්වන ලද චිත්‍රපටයක්. එයට පදනම් වුණේ Evgenia Ginzburg විසින් 1967දී පළකරන ලද ඇගේම ජීවන
News Detailඅජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද දේශපාලන උපහාස කවියකි.
News Detailසේපාලි මායාදුන්නේ දෑවාන නවකතාවෙන් කර තිබෙන්නේ ඇය අභයගිරිය හා මහා විහාරය ගැන හැදෑරූ රළු කරුණු සම්භාරය මතින් ගලා යන අපූරු කතා සාරයක රසයකින් බිම සම කර මනරම් නවකතාවක් නිර්මාණය කිරීම නොවේ. ඇය කර තිබෙන්නේ ඉතිහාස ඒබීසී ගොඩගසා ඒ මතින් රළු කතා කාප්ට් එකක් දමා ගල්රෝලකින් අඩිය අඟට තලා අපට ඉදිරිපත් කිරීමයි. ඉතින් එය කියවා මේ තරම් හති දමන්නට සිදුවීම පුදුම විය යුතු කාරණයක්ද? රසවත් කතාවක් කියන විට කතාකරුවා තුළ උපදින ප්‍රහර්ෂය නිසාම රසවත් භාෂාවක්ද නිර්මාණය වෙයි. සංස්කරණයෙන් එය මටසිලිටු කර ඔපමට්ටම් කළ හැකිය. මේ කිසිවක් දෑවානෙහි නැත. ඉතිහාස දැනුම නවකතාකරුවා විනාශ කර ඇත.
News Detailවිපුල සුමනසේකර. චිත්‍රපට තිරනාටක රචක, අධ්යක්ෂ හා නිෂ්පාදක. නිර්මාණ අධ්යක්ෂ හා උපදේශක (වෙළෙඳ ප්රචාරක කටයුතු)
මෙය ලියන මා විරුද්ධවන්නේ වසර 2001දී ජාතික රූපවාහිනියේ අධ්යක්ෂ ජෙනරාල් ධූරයට පත් වූ නිමල් ලක්ෂපතිආරච්චි විසින් ඇති කරන ලද, නාලිකා මගින් රූපවාහිනී ටෙලි නාට්‍ය හා වැඩසටහන් අව-තක්සේරු කරමින්, අනුග්‍රාහකයින්ගෙන් ලැබෙන සියලුම මුදල් අයිති කරගනිමින්, අනුග්‍රාහක දැන්වීම් සොයාදෙමින් අතරමැදි සේවාවක් සපයන ප්රචාරක ආයතනවලට සියයට 15%ක කොමිස් මුදලක් ලබාදෙමින්, නිර්මාණය බිහිකළ නිෂ්පාදකවරුන්ට හා අධ්‍යක්ෂවරුන්ට සියයට 2% ක පමණ සොච්චම් මුදලක් ලබාදෙන මේ “සම-අනුග්‍රාහක ක්‍රමවේදය” නම් වූ අසාධාරණ ක්රමවේදයටය.
News Detailඅජිත් පැරකුම් ජයසිංහ රාජාලියා හෙමිහිට මගේ ජනේලෙ වීදුරුවට තට්ටු කළා. එළිය වැටිලනෙ තිබුණෙ. ඒ නිසා වයිරං වීදුරුව එහාපැත්තෙන් වුණත්, ඒ ඉන්නෙ රාජාලියා බව මං තේරුම් ගත්තා. මං හෙමිහිට ජනේලෙ ඇරියා.
News Detailනින්ද විකුණන මිනිහෙක්කරෙන් අරගෙන යහනක් ඇඳන් ඕනේ ඇඳන් ගයයි දුක්බර ගීයක් විකුණුනෝතින් යහනක්ලැබේ ඔහුටත් නින්දක්ඇඳන් ඕනේ ඇඳන්ඔහුගෙ ගෙයි නැත යහනක් නින්ද විකුණන මිනිසානින්ද පැමිණෙනු උදෙසා ගිනි වතුර ගිල දාරිදෙන ගත සතපවයි
News Detailඅජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ ප්රචණ්ඩත්වය හා කාන්තාවට එරෙහි හිංසනය තේමා කරගත් විශිෂ්ට සිනමා කෘති කිහිපයක් තිබේ. නිධානය, දඩයම, දැකල පුරුදු කෙනෙක් හා චින්තන ධර්මදාසගේ අලුත්ම චිත්‍රපටය වන ඇවිලෙනසුලුයි ක්ෂණිකව සිහිපත්
News Detailසිබිල් වෙත්තසිංහයන් යනු ලංකාවේ ළමයින්, නව යොවුන් වියේ පුද්ගලයන් මෙන්ම වැඩිහිටියන් වෙනුවෙන් අපූරු කතා සාහිත්‍යයක් හා ඒ හා බැඳුණු චිත්‍ර කලාවක් නිර්මාණය කළ ලේඛිකාවකි. ඇගේ කතා හා චිත්‍ර සිංහල සාහිත්‍යයේ
News Detail
Recent Comments