බිලියන්, මිලියන් ක්‍රමය හා ලංකාව මෙට්‍රික් ක්‍රමයට ‘හැ’රෙයි

කොළඹ පුරපතිනි රෝසි සේනානායක විසින් අයවැය වාර්තාවේ සංඛ්‍යා කියවූ ආකාරය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ ගණිතමය සංවාදයක් ඇති වී තිබේ. යම් වැරදි තිබුණත්, රෝසි සේනානායක සංඛ්‍යා කියවූ විද්‍යාව තේරුම්

News Detail

කුමන්ත්‍රණයෙන් ඔබ්බට පළමු පියවර මහින්දලා නම්බු පිටින් ගෙදර යාම

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් දියත් කරන ලද ව්‍යවස්ථා විරෝධී, රාජ්‍ය විරෝධී කැරැල්ල මේ වන විට පරාජයෙන් අවසන්වී තිබේ. එහෙත්, කුමන්ත්‍රණකරුවන්ගේ බලපෑම තවම

News Detail

රියදුරු බලපත්‍ර ප්‍රශ්න විසඳාගන්නට යන්නට පෙර අනිවාර්යයෙන් කියවන්න

ලංකාවේ හැම අවුරුද්දක ම අලුතෙන් දරුවන් ලක්ෂ තුනකට වඩා උපදිනවා. ඒ කියන්නෙ ඒ හා සමාන පිරිසක් හැම අවුරුද්දක ම වයස අවුරුදු 17 සපුරනවා. ඒ අතරින් 50%ක්වත් රියදුරු බලපත්‍ර ලබාගන්නවා ඇති.

News Detail

ඇමති මණ්ඩල විශ්ලේෂණය

වයස අනුව වයස අවුරුදු 40ට අඩු – 0 වයස අවුරුදු 50ට අඩු – 04 වයස අවුරුදු 50 – 60 අතර – 15 වයස අවුරුදු 60 – 70 අතර – 09

News Detail

සෞඛ්‍ය සේවිකාවක වුණත් ඇයට සැමියාගේ මානසික රෝගී තත්වය හඳුනාගන්නට බැරි වුණා

මානසික රෝග හඳුනාගැනීමෙහි සම්පූර්ණ වගකීම වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට පමණක් පවරා දිය නොහැකි ය. අනුමාන රෝගීන් වෛද්‍යවරුන් වෙත යොමු කිරීමේදී පුරවැසියන්ට ද විශාල කාර්යභාරයක් සිදු කළ හැකි ය. විශේෂයෙන් ම සියදිවි හානිකරගැනීම් නැවැත්වීම සඳහා මානසික ආතතියෙන් සිටින පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් ප්‍රතිකාර වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය ය. එහිදී පුරවැසියන්ට සුවිශාල කාර්යභාරයක් තිබේ. විශේෂයෙන් ම පාසල්වලට මානසික උපදේශන සපයන්නන්ගේ සේවය අත්‍යවශ්‍ය ය.

News Detail

මහින්ද රාජපක්ෂට මන්ත්‍රී ධුරය අහිමි විය යුතු මෙන්න මේ නිසායි

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් 44ක පිරිසට ඉදිරියේදී මන්ත්‍රී පදවි අහිමි වන තත්වයක් නිර්මාණය වෙමින් තිබේ. ශ්‍රීලනිප

News Detail

ව්‍යවස්ථාදායක සභාවේ පක්ෂපාතිත්වය ගැන ජනාධිපති සිරිසේනගේ චෝදනාව

ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයේ පහත දැක්වෙන කොටස ද ව්‍යවස්ථා විරෝධී බව අපගේ අදහසයි: “විනිශ්චයකාරවරු පත් කිරීමේ ව්‍යවස්ථා සභාව අනුගමනය කරන කි‍්‍රයා පිළිවෙත කොතෙක් දුරට අපක්ෂපාතිද, මධ්‍යස්ථ ද කියන ප‍්‍රශ්නය පැන නැගිලා තිබෙනවා.” ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට එසේ ප්‍රකාශ කරන්නට අයිතියක් නැහැ.

News Detail

රාජ්‍ය විරෝධී කුමන්ත්‍ර‍ණය විසින් රජයේ පදනම් විනාශ කර දැමූ හැටි

ජනාධිපතිවරයා එක්කෝ තමන් විසින් මුලපුරන ලද කුමන්ත්‍ර‍ණය විප්ලවීය දිශානතියකට යොමු කරමින් ව්‍යවස්ථාව මුළුමනින් ම අත්හැර දමා අලුත් ආණ්ඩුක්‍ර‍මයක් බිහිකිරීම සඳහා බලහත්කාරී ලෙස දිගට ම ක්‍රියා කරගෙන යා යුතු ය. නැතිනම්, රාජ්‍ය විරෝධී කුමන්ත්‍ර‍ණය සම්බන්ධයෙන් වන්දි ගෙවිය යුතු ය. පසුගියදා දෙරණ රූපවාහිනියේ අංශක 360 වැඩසටහනට සහභාගි වෙමින් ජවිපෙ දේශපාලන මණ්ඩල සාමාජික ලාල් කාන්ත පැවසූ පරිදි කැරැලි අසාර්ථක වූ අවස්ථාවේදී ජවිපෙට ප්‍ර‍තිප්‍ර‍හාර දුන් ආකාරයෙන් ම මේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍ර‍ණකරුවන්ට ද සැලකිය යුතු ය.

News Detail

පානදුර ගංවතුර වළක්වන පනාපිටිය වේල්ල

ලන්දේසීන් මේ රටට පැමිණි ඕලන්දය වර්තමානයේ හැඳින්වෙන්නේ නෙදර්ලන්තය නමින්. මේ රට ඇල වේලි, ජල මාර්ග සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධයි. ලන්දේසීන් ලංකාව පාලනය කළ ක්‍රි.ව. 1658 සිට 1796 දක්වා වන සියවසකට වැඩි

News Detail

මහ මැතිවරණයක් අවශ්‍ය ද?

– අජිත් පැරකුම් ජයසිංහ විවිධ මැතිවරණ තියෙනවා. ජනාධිපතිවරණ, මහමැතිවරණ, පළාත් සභා, පළාත් පාලන, සමුපකාර ආදී වශයෙන්. ඒ ඒ මැතිවරණයෙන් ජනවරමවල් ලබා දෙන්නේ වෙන වෙන ම, ඒ ඒ ආයතන වෙනුවෙන්. උදාහරණයකට

News Detail