cartoon by Ajith Perakum Jayasinghe

පාලකයිනි, ඇඟිලි හතරක් ඔබ දෙසට

ශ්‍රී ලංකාවේ නැවත මතු වී තිබෙන කොරෝනා රැල්ලට වගකිව යුත්තේ ජනතාව යයි අඟවමින් දේශපාලකයන් ද නිලධාරීන් ද ජනතාවට බනිනු ඇසේ.

දේශපාලකයන් මෙයත් මතක තබාගත යුතු ය. ජනතාව වෙත එක ඇඟිල්ලක් දිගු කරන විට ඔවුන් දෙසට ඇඟිලි හතරක් නැතිනම් අඩුගානේ තුනක්වත් දිගු වේ.