Politics

විසඳුම් හා විප්ලවය

ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ගැටලුවලට විසඳුම් සෙවීමේ සාකච්ඡාවක් ආරම්භ වීම ඉතා සාධනීය තත්වයකි. ජාතික ජන බලවේගය විසින් දෙසැම්බර් 20දා පැවැත්වීමට සැලසුම් කර තිබෙන නියෝජිත සමුළුවේ තේමාව වන්නේ ‘බිඳවැටුණු මව්බිම ගොඩනගන විසඳුම’ යන්නයි.

1 Minute
Governance

දොස්තර ශාෆිගේ පඩි නොගෙවීමේ ඇත්ත කතාව

දොස්තර ශාෆි නැවත සේවයේ පිහිටුවීම හා අනිවාර්ය නිවාඩු කාලසීමාව තුළ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත

1 Minute
Law

අසාද් සාලි නඩුවේ වරද කොතැනද?

අජිත් පැරකුම් ජයසිංහ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මාස අටක පමණ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට පසුගිය දෙසැම්බර් 2දා නිදහස ලැබීය.

1 Minute
Politics

බලයට එන කවුරු වුණත් මුහුණදෙන ක්ෂණික අභියෝග

මුදල් අමාත්‍යාංශයේ දත්ත අනුව, 2022 වසරේදී රජය ඩොලර් බිලියන 4.5ක විදේශ ණය ගෙවිය යුතුය. අර්බුද අතර අර්බුදය වී තිබෙන්නේ එයයි. ඔක්තෝබර් මාසය අග වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.3ට අඩු වී තිබිණි. මේ වන විට එය තවත් අඩු වී ඇත. 2022 වසර එළඹෙන්නේ ඩොලර් මිලියන 500ක බැඳුම්කර ණයක් ජනවාරිය ඇතුළත පියවීමේ අභියෝගය සමගයි. ශ්‍රී ලංකාව ණය ගෙවාගැනීමට නොහැකිව බංකොලොත්භාවයට පත්වේද, එමගින් රැළි පරිද්දෙන් ඇතිවන සෙසු ප්‍රතිඵල මොනවාද යන උභතෝකෝටිකය අප හමුවේ තිබේ.

1 Minute
Law

දේශීය ගෘහ සේවිකාවන් ගැන කතාකරමු

ගෘහ සේවක/ සේවිකාවන්ගේ ආරක්ෂාව සඳහා කිසිදු පිළිගත හැකි නීතිමය ප්‍රතිපාදනයක් පනවා නොමැත. ඔවුන් පඩි පාලක සභා නීතිවලින් හෝ ආවරණය වන්නේ නැහැ. එසේම කිසිදු සමාජ ආරක්ෂණ නීතියක් ද ඔවුන්ට අදාළ වන්නේ නැහැ. ගෘහ සේවක/ සේවිකාවන් ආවරණය වන නීතියක් ලෙස පෙනෙන 1950 අංක 43 දරණ කාර්මික ආරාවුල් පනත අනුව ස්වාමි සේවක සම්බන්ධයක් පැවතීම හා වාචික එකඟතා සම්බන්ධයෙන් එහිදී නීතිය ක්‍රියාත්මක කළ හැකියි. එහෙත්, ගෘහ සේවිකාවන් හට මෙම නීතිවලින් පිළිසරණක් ලැබුණු අවස්ථා ගැන තොරතුරු විරලයි.

1 Minute
Education

උපාධියක් සඳහා රජයේ පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය (IFSL) යහපාලන රජය හඳුන්වා දුන් හොඳ වැඩක්

උපාධියක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ණය ලබාදෙන පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය (IFSL) යහපාලන රජය විසින් අධ්‍යාපනය

1 Minute
Governance

රාජ්‍ය සේවය කොයි තරම් විශාලද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය කොයි තරම් විශාලද යන්න පිළිබඳ විග්‍රහයක් කෝප් කමිටු සභාපති චරිත හේරත් විසින් අරුණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකදී පෙන්වාදෙනවා.

1 Minute
Crime

ප්‍රියන්ත කුමාර නමින් මොබ් ප්‍රචණ්ඩත්වය පිටුදකින්න

මොබ්වලට සිංහලෙන් අයුතු ජනරාශි යයි ද කියැවේ. මොබ් එකක් යනු ආවේගශීලී මිනිස් සමූහයකි. එය තුළ තිබෙන්නේ තනි තනි මිනිස් හැඟීම් නොවේ. තනි තනි හැඟීම්වල එකතුවක් ද නොවේ. එය තනි තනි හැඟීම්වල එකතුවට වඩා වැඩි දෙයකි. මොබ් එකක් තුළදී මිනිසුන් හැසිරෙන්නේ තම තර්ක බුද්ධිය අනුව නොවේ. ඒ වෙනුවට ඔවුන් හැසිරෙන්නේ යම් මෝහනයකින් මෙනි.

0 Minute
Health

ආබාධ සහිතද? වෙනස් හැකියාවන් සහිතද?

ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීම සඳහා ඇතැමුන් ‘වෙනස් හැකියාවන් ඇති පුද්ගලයන්’ යන යෙදුම පාවිච්චි කරනවා. එමගින් ඔවුන් අවමානයට ලක්වීම වළක්වන්නට පුළුවන් යයි ඔවුන් සිතනවා. එහෙත්, ආබාධිත වීම හා ආබාධිත යයි කීම අවමානයට ලක්වන්නට හේතුවක්ද?

1 Minute
Health

ඔමික්‍රෝන් මොනවා කරයිද?

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් B.1.1.529 නම් ගැටලු සහගත වෛරස් ප්‍රභේදය (VoC – Variant of Concern) ඔමික්‍රෝන් Omicron ලෙස නම් කර තිබේ. එය සිදුකරනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස් පරිණාමය පිළිබඳ තාක්ෂණික උපදේශක කණ්ඩායමේ උපදෙස් මතය. මෙම ප්‍රභේදය ගැටලු සහගත වන්නේ එහි චර්යාවට බලපෑ හැකි යම් යම් විකෘති වීම් නිසාය.

1 Minute