Art

එයා දැන් බැඳලා අන්තිම විය

කෙසේ වෙතත්, මෙම ටෙලි නාට්‍යය අතාර්කික අභව්‍ය සිදුවීම්වලින් ගහණය. විශේෂයෙන්ම නායයාමෙන් පසු දර්ශන ටික ඉතා දුර්වල එකලස් කිරීම් ටිකකි. ඉන්පසු ඇත්තේ ඉතා දුර්වල කතා කලාවකි. එහි නොවිසඳුණු ප්‍රශ්න රාශියකි.

0 Minute
Politics

ප්‍රබුද්ධ හෝමොෆෝබියාව

මේ ලංකාවේ වම නූතනකරණය කරන්නට ඉවහල් වූ එක්ස් කණ්ඩායමේ ලන්ඩන් සඟරාවේ කර්තෘ, හිටපු ජවිපෙ ක්‍රියාධරයකු වන කල්‍යානන්ද පෙරේරාගෙ පෝස්ට් එකක්

0 Minute
Politics

කොරෝනා හමුවේ 2020 මහ මැතිවරණයේදී තිබුණු ඉවසීම දැන් නැත්තේ ඇයි?

මෙවැනි මොහොතක ආර්ථිකය බේරාගැනීමට අවශ්‍ය මූලික පියවර වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට එකඟ වී ණය ප්‍රතිව්‍යූහගත කරගන්නා තෙක් ඉවසන්නට දේශපාලනඥයන්ට බැරි ඇයි? කොරෝනා වයිරසය හමුවේ 2020 මහ මැතිවරණයේදී දේශපාලන පක්ෂවලට තිබුණු ඉවසීම හා මැතිවරණ කොමිෂන් සභාවට තිබුණු බුද්ධිය 2023දී අහිමි වූයේ ඇයි?

1 Minute
Economy

සහනාධාර

රජය සහනාධාර දෙන එකේ කිසිම වරදක් නැහැ. විශේෂයෙන්ම දුෂ්කර අවස්ථාවලදී වැඩිපුරම අවදානමට ලක්වන ජනයා රැකගැනීම සඳහා එය අත්‍යවශ්‍යයි.

1 Minute
Politics

උත්සව ආර්ථිකයට රැස්වීම් තල්ලුව

අජිත් පැරකුම් ජයසිංහ ජනරජ පෙරහැර ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි. ලංකාවෙ ඇතුළෙ මොන ගැටලු තිබුණත්, ලංකාවට සංචාරකයන්, ආයෝජකයන් ආකර්ශනය කරගන්නට අවශ්‍ය

1 Minute
Politics

ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයකු පන්නා දමන විට නොතිබුණු ප්‍රජාතන්ත්‍රවාදය හා මැතිවරණ

නීරෝගී ප්‍රජාතන්ත්‍රවාදයක් ජීවමානව පවත්වාගෙන යාම සඳහා මැතිවරණ අත්‍යවශ්‍ය බව අපි කිසිසේත් බැහැර නොකරමු. එහෙත් මෑත ඉතිහාසය තුළින් ම උදාහරණයක් ගෙන බලන කල එහි ප්‍රතිපක්ෂය භාවිතය වී ඇත. 69 ලක්ෂයක ජනවරමකින් වසර 5කට පත්වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නෙරපා හරින විට කිසිවකු මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළේ නැත. ප්‍රාදේශීය මැතිවරණයක් යම් නිශ්චිත කාලයක් යථාර්ථවාදී හේතු මත කල් යන විට රටක ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක් වන්නේ නම්, වසර පහකට රට පත්කරගත් ජනාධිපතිවරයකු, වසර 75ක සිට පැමිණි බව කියන ආර්ථික කළමනාකරණයක වැරදි මත පන්නා දැමූයේ කුමන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අනුවද?

0 Minute
People

වතු කම්කරු ජනතාව හා ඡන්ද අයිතිය

ඡන්දය යනු මානවයාගේ මූලික මිනිස් අයිතිවාසි කමකි. ප්‍රජාතාන්ත්‍රික ක්‍රමය තුළ ඔවුන්ට නියෝජනය ලබාගැනීමට ද, ඔවුන්ගේ ජීවන තත්වය උසස් කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස උද්දේශනය කිරීමට ද ඡන්ද අයිතිය භාවිතා කළ හැකිය. එහෙත් එය ද ඇතැමුන්ට කඩවී ඇත්තේය.

1 Minute
Politics

අතරමැදි පන්තියේ පොහොට්ටු අන්තය වෙනුවට ජවිපෙ අන්තය

අවුරුදු ගානක් කුම්බලා මාළු කාපු අතරමැදි පන්තියට දැන් ඉතින් ‘දුක විඳපන් බළලෝ’ කියන එක තමයි දෙන්නට තියෙන උපදෙස. ඒක නොකර දියසේනලා මාරු කර කර මේ ගමන යන්න බැහැ. දියසේනලා හොයන එක කල්දාලා මේ වැඩේ රනිල්ට අවුට්සෝස් කරන එක ඊට වඩා බුද්ධිමත්. ආපහු ට්‍රැක් එකට දාගත්තට පස්සෙ මධ්‍යම පන්තික ආධිපත්‍යයෙන් යුත් අලුත් ක්‍රමයක් ගොඩනගන්නට පුළුවන්. ලංකාවෙ සමාජවාදී විප්ලව කරන්නට බැහැ.

1 Minute
Politics

‍දේශපාලන ශ්‍රමිකයා හා කළමනාකරුවා

තමන් කරන දේත්, වෙනත් අයෙකු කරන දේත් තේරුම් ගන්නට උත්සාහ කිරීම තමයි වැදගත්. අපට කිසිවකු නිවැරදි කිරීමේ වගකීමක් නැහැ. සංවාද කරන්නට පුළුවන්. සංවාද කියන්නෙත් අදහස් අතර යුද්ධයක්. දිනන්නෙ බලවත් අදහස් මිසක් නිවැරදි අදහස්ම නෙමෙයි. නිවැරදි කියන එකත් සාපේක්ෂයි.

1 Minute