Governance

රාජ්‍ය සේවය කොයි තරම් විශාලද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය කොයි තරම් විශාලද යන්න පිළිබඳ විග්‍රහයක් කෝප් කමිටු සභාපති චරිත හේරත් විසින් අරුණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකදී පෙන්වාදෙනවා.

1 Minute
Crime

ප්‍රියන්ත කුමාර නමින් මොබ් ප්‍රචණ්ඩත්වය පිටුදකින්න

මොබ්වලට සිංහලෙන් අයුතු ජනරාශි යයි ද කියැවේ. මොබ් එකක් යනු ආවේගශීලී මිනිස් සමූහයකි. එය තුළ තිබෙන්නේ තනි තනි මිනිස් හැඟීම් නොවේ. තනි තනි හැඟීම්වල එකතුවක් ද නොවේ. එය තනි තනි හැඟීම්වල එකතුවට වඩා වැඩි දෙයකි. මොබ් එකක් තුළදී මිනිසුන් හැසිරෙන්නේ තම තර්ක බුද්ධිය අනුව නොවේ. ඒ වෙනුවට ඔවුන් හැසිරෙන්නේ යම් මෝහනයකින් මෙනි.

0 Minute
Health

ආබාධ සහිතද? වෙනස් හැකියාවන් සහිතද?

ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීම සඳහා ඇතැමුන් ‘වෙනස් හැකියාවන් ඇති පුද්ගලයන්’ යන යෙදුම පාවිච්චි කරනවා. එමගින් ඔවුන් අවමානයට ලක්වීම වළක්වන්නට පුළුවන් යයි ඔවුන් සිතනවා. එහෙත්, ආබාධිත වීම හා ආබාධිත යයි කීම අවමානයට ලක්වන්නට හේතුවක්ද?

1 Minute
Health

ඔමික්‍රෝන් මොනවා කරයිද?

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් B.1.1.529 නම් ගැටලු සහගත වෛරස් ප්‍රභේදය (VoC – Variant of Concern) ඔමික්‍රෝන් Omicron ලෙස නම් කර තිබේ. එය සිදුකරනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස් පරිණාමය පිළිබඳ තාක්ෂණික උපදේශක කණ්ඩායමේ උපදෙස් මතය. මෙම ප්‍රභේදය ගැටලු සහගත වන්නේ එහි චර්යාවට බලපෑ හැකි යම් යම් විකෘති වීම් නිසාය.

1 Minute
Politics

එච්අයිවී නැතුව ආදරය කරන හැටි

‘ගණිකා වෘත්තිය’ නීතිගත කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ සංවාදයක් නිර්මාණය වී තිබෙනවා. ගණිකා වෘත්තිය කියන වචනෙම තියෙන්නෙ නිශේධාත්මක අර්ථයක්. ඒක විශේෂයෙන්

1 Minute
Politics

දේශපාලනය සඳහා කොවිඩ් වයිරසය තවදුරටත්

වසංගත පාලනය සඳහා අවශ්‍ය නීති රීති දැඩිව අනුගමනය කිරීම සම්බන්ධයෙන් කිසිවකු විරුද්ධ විය යුතු නැත. එහෙත්, මර්දනය සඳහා කොවිඩ්-19 වසංගතයට ආවරණය වීමට ආණ්ඩුවට ඉඩ නොදිය යුතුය. කොවිඩ් සම්බන්ධ භීතිකාවන් පැතිරවීමට පුරවැසියන් උදව් නොකළ යුතුය. එහෙත්, වසංගතය පාලනය කරගැනීමට හැකි සෑම දායකත්වයක්ම ලබාදිය යුතුය.

1 Minute
Politics

තිස්සකුට්ටිආරච්ච් හා සෙක්සිස්ම්

අජිත් පැරකුම් ජයසිංහ– Praja.lk පොහොට්ටුවේ මහින්දානන්ද, තිස්සකුට්ටිආරච්ච් වගේ මන්ත්‍රීලා ඇයි තාමත් ගෑනුන්ට වම්බටු වගේ පරණ ජෝක් කරන්නෙ? උන් සෙක්සිසම් සම්බන්ධයෙන්

1 Minute
Life

කින්නියා පාලම් පාරුව හා දේශපාලනය

හැම නාන තොටුපළක් ගානෙම පාලං හදන්න බැහැ. මං දන්න තරමින් කළු ගඟ හරහා කළුතර දිස්ත්‍රික්කෙම තියෙන්නෙ පාලම් තුනයි. කළුතර, අඟුරුවාතොට, නාරගල. දෙගොඩම සංවර්ධනය වෙනවා නම් සහ ප්‍රවාහන පහසුකම් තියෙනවා නම් එගොඩ මෙගොඩ ඔරු පදින්න ඕනැ නැහැ. ෂෝට්කට් හැම තිස්සෙම අවදානම්.

0 Minute
Politics

පොහොර සහනාධාරය නැතිව කෘෂිකර්මය බැරිද?

සහනාධාර දෙන්නට අවශ්‍ය නම් පොහොර වැනි යෙදවුම්වලින් නොදී ඵලදායිතා ඉලක්ක මත පදනම්ව නිසි ලෙස ඉලක්ක කර ලබාදිය හැකිය. කෘෂි සහනාධාර හා දිළිඳු සහනාධාර පටලාගත යුතු නැත. ගොවියා යනු දිළින්දෙකැයි සලකා කටයුතු නොකළ යුතුය. ගොවියාගේ ව්‍යවසායකත්වය නැංවිය යුතුය. දිළිඳු සහනාධාර වෙනම කළමනාකරණය කළ යුතුය.

0 Minute