අම්මා නිසා ආ දුර ගමනක කතාව

පොලිස් සේවයේ සිටින 85,000ක් නිලධාරීන් අතර කාන්තාවන් සිටින්නේ 9,000ක් පමණයි. පොලිස් සේවයට වැඩි වැඩියෙන් කාන්තාවන් අවශ්‍යව තිබෙනවා. පොලිස් සේවයට එක්වන්නට කැමති අනාගත පරම්පරාවල කාන්තාවන්ට ඇය දෙන පණිවුඩය මෙහෙමයි. “දෙපාරක් නොහිතා මං කියන්නෙ එන්න කියලායි.”

News Detail

Long march thanks to her mother

SSP Darshika Kumari Ranasinghaarachchi thinks that she can render more service than her previous assignments through her new position as the Director of Police Children and Women Abuse Prevention Bureau. “About 65% of the population are women and children. My task is resolving the problems they face. I attend to each problem daily.”

News Detail

හැම මිනිහෙකුටම පිස්සුවක්; Hey Jude

‘Hey Jude’ කියන්නේ ඉන්දියානු ශ්‍යාම්ප්‍රසාද් අධ්‍යක්ෂණය කළ මලයාලම් චිත්‍රපටියක්. එය සුවිශේෂ එකක්. චිත්‍රපටයේ තේමාව වන්නේ මානසික ආබාධයක් වන ඇස්පර්ජර් සහලක්ෂණය (Asperger’s syndrome) පිළිබඳවයි. මලයාලම් සිනමාව මෙවැනි මනෝවිද්‍යාත්මක කාරණා බෙහෙවින් ස්පර්ශ කරනවා.

News Detail

පළාත් සභා නම් දහංගැටය

අජිත් පැරකුම් ජයසිංහ පළාත් සභා නවයම මේ වන විට තිබෙන්නේ ආණ්ඩුකාර පාලනය යටතේ ය. නැගෙනහිර, උතුරුමැද සහ සබරගමු පළාත් සභා 2017 ඔක්තෝබරයේ සිට ආණ්ඩුකාර පාලනය යටතේ ය. මධ්‍යම, උතුරු සහ

News Detail

ඇෆ්ලටොක්සින් නැති පොල්තෙල් ලබාගන්නේ කෙසේද?

විෂ රහිත පොල්තෙල් කන්නට නම් හොඳම ක්‍රමය වර්ජින් පොල්තෙල් නිෂ්පාදනය කිරීම බව රංජි මනෝජ් පෙන්වා දෙයි. එහිදී තෙල් නිෂ්පාදනය කරනු ලබන්නේ නැවුම් පොල් කිරිවලිනි. උෂ්ණත්වයට භාජනය කිරීමක් ද නැත. එහෙත්, වර්ජින් පොල්තෙල් මිලෙන් ඉතා අධිකය. වර්ජින් පොල්තෙල් නිෂ්පාදනය ලංකාවේ සිදුවුණ ද ඒවායේ ඉලක්ක වෙළඳපොළ විදේශ රටවල්ය. ලාංකික වෙළඳපොළේ තිබෙන වර්ජින් පොල්තෙල් වර්ජින් ද යන ප්‍රශ්නය තිබේ.

News Detail

වගවීම ප්‍රශ්න කරන මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ව්‍යාපෘතිවල වගවීම කුමක්ද?

පසුගිය 12 වසරක් පුරා ලංකාවේ මානව හිමිකම් හා සාමය ගොඩනැගීම නමින් ලබාගත් වැටුප්, දීමනා, සංචාර සඳහා වූ වියදම් කොපමණ ද? මේවා හෙළිදරව් කිරීමට මෙම ආයතනවලට ධෛර්යය තිබේ ද? ඒ වියදම් සාධාරණීකරණය කළ හැකි ප්‍රතිඵල දර්ශක ආදිය මොනවා ද? ප්‍රතිඵල නොමැති නම් මෙකී මානව හිමිකම් ව්‍යාපෘති තව දුරටත් පවත්වාගෙන යන්නේ කෙසේ ද? ඒවා සම්බන්ධයෙන් තිබෙන වගවීම කුමක් ද? සරලව ඇසුවොත්, ලංකාවේ වගවීම ප්‍රශ්න කරන ව්‍යාපෘතිවල වගවීම කුමක්ද?

News Detail

විසම්මුතිය පුරවැසි අයිතියකි

මාධ්‍යවේදියෙකු වන උමේෂ් කුමාර් ශර්මා විසින් සමාජ මාධ්‍යයන්හි පළ කරන ලද විඩීයෝවක් මඟින් දුෂණ ක්‍රියාවල නිරත බවට අමාත්‍යවරයෙකු වෙත චෝදනා කර තිබිණි. අධිකරණය ශර්මා විසින් ඉදිරිපත් කර තිබු ඇතැම් චෝදනා සාවද්‍ය බව පිළි ගත් නමුත් රජයේ නිතීඥවරයා විසින් ‘ ශර්මා ගේ ප්‍රකාශය විසින් ආණ්ඩුවට විරුද්ධව කැළැඹීම් ඇති කිරීමට තැත් දරන ලදැයි’ යන තර්කය ප්‍රතික්ෂේප කළේය. යම්කිසි ප්‍රකාශයක් දැඩි විය හැකියි. නමුත් එය භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ මුලික අයිතිවාසිකමකි’ යැයි විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා තිබිණි.

News Detail

වල කක්කුස්සියට ආපසු අප ගෙන යන ආණ්ඩුව

කොකුපණු රෝගය හැත්තෑවේ දශකයේදීත් ලංකාවේ බරපතල ප්‍රශ්නයක් විය. කොකුපණු රෝගය බෝවුණේ තැන තැන මළපහ කිරීමෙන් හා වෙනත් වැරදි සනීපාරක්ෂක පුරුදුවලිනි. ලංකාවේ සමාජය තිස්බඹේ ගල් උඩ රෙන සංස්කෘතියේ සිට ගෙට දුරින් පිහිටි වල කක්කුස්සිය, ජල මුද්‍රිත වැසිකිළිය හරහා ගෙට ඈඳන ලද තෙත බාත්රූම් සංස්කෘතියට සංවර්ධනය විය. එහි ද මූලධාර්මික ගැටලු ඇති බව අපි දැන් හඳුනාගනිමින් සිටිමු. දැන් ලාංකීය සමාජය වියළි වැසිකිළි සංස්කෘතියට මාරුවෙමින් තිබේ. වඩා හොඳ සනීපාරක්ෂක පුරුදු සමාජය තුළ ස්ථාපිත වීම සැබෑ සමාජ පෙරළියක පදනමකි.

News Detail

What is UNHRC resolution 46/1 on Sri Lanka?

The resolution titled ‘Promoting reconciliation, accountability and human rights in Sri Lanka’ boosts the powers of the office of the UN High Commissioner for Human Rights with a view to future prosecutions.

News Detail

46/1 යෝජනා සම්මතයෙන් පසු ලංකාව කුමක් කරයිද?

ශ්‍රී ලංකාවට දැන් ඉතින් අවශ්‍ය නම්, මෙම යෝජනා සම්මතය ප්‍රතික්ෂේප කළ හැකිය. ශ්‍රී ලංකාව විසින් එම යෝජනා සම්මතය ක්‍රියාත්මක නොකළහොත් මානව හිමිකම් සභාව ඒ පිළිබඳ ඉදිරි සැසි වාරයකදී සාකච්ඡා කර ඊළඟ පියවර ගනු ඇත. එය කුමක් විය හැකිද? ආර්ථික සම්බාධක වැනි පියවරක් වුවහොත්, ශ්‍රී ලංකාවට තමන්ට පක්ෂව ඡන්දය දුන් රටවල් සමග ද්විපාර්ශ්වීය ආර්ථික සම්බන්ධකම් ශක්තිමත් කරගෙන ඉදිරියට යා හැකිය. චීනය, රුසියාව, පකිස්තානය, බංග්ලාදේශය යන රටවල් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දුන් ආර්ථික වශයෙන් වැදගත් රටවල්ය. මේ වන විට ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් පවා ඩොලර් ණය ඉල්ලන මට්ටමකට පත් වී හමාරය. එහෙත්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළඳපොළවල් වන ඇමරිකාව හා යුරෝපය ඉන්නේ ශ්‍රී ලංකාවට විරුද්ධවය.

News Detail