ආදරය වෙනුවෙන් කිරුළ අත්හළ අටවෙනි එඩ්වඩ් රජු
1936 දෙසැම්බර් මාසෙ 11දා තමයි එංගලන්තයේ අටවෙනි එඩ්වඩ් රජු සිය ආදරවන්තිය වෙනුවෙන් කිරුළ අත්හළේ. ඒ වනවිටත් අවිවාහක මේ ආදරවන්තයාගේ වයස අවුරුදු 42ක්. පමා වී හෝ ඔහු පෙමින් බැඳුණු කාන්තාව තමයි
News Detail1936 දෙසැම්බර් මාසෙ 11දා තමයි එංගලන්තයේ අටවෙනි එඩ්වඩ් රජු සිය ආදරවන්තිය වෙනුවෙන් කිරුළ අත්හළේ. ඒ වනවිටත් අවිවාහක මේ ආදරවන්තයාගේ වයස අවුරුදු 42ක්. පමා වී හෝ ඔහු පෙමින් බැඳුණු කාන්තාව තමයි
News Detailකළුතර, පයාගල, මග්ගොන, බේරුවල, අළුත්ගම වැනි වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව දැවැන්ත කෘත්‍රිම රා ජාවාරමක් සිදුවෙමින් පවතී. මෙම ජාවාරම පිළිබඳ වාර්තා කළ මාධ්‍යකරුවකු වන අලුත්ගම තුසිත කුමාර ද සිල්වාට ජාවාරම හා සම්බන්ධ
News Detailමෙම ඡායාරූපයේ දැක්වෙන සිද්ධිය මෙසේ ය. කෝට්ටේ පන්සලක භික්ෂූන් දෙනමක් ඝාතනය කිරීමේ සිද්ධියක සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ සුමිත් සිල්වාට ගංගොඩවිල අධිකරණ භූමිය තුළදී ම බිම දමාගෙන අමානුෂික ලෙස පහර
News Detailඅජිත් පැරකුම් ජයසිංහ ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් ප්‍රැන්සිස් පැහැරගෙන ගියේ යයි කියන සිද්ධිය පිළිබඳ විමර්ශනය කඩිනමින් සිදු විය යුතු ය. බොහෝ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය පවසන පරිදි ඇය
News Detailඅජිත් පැරකුම් ජයසිංහ – 2019 දෙසැම්බර් 8 ලංකා පුුවත්පතෙහි පළ වේ බූගන්විල් නම් එතරම් ප්‍රසිද්ධ නැති දූපත් රාජ්‍යයේ මේ දිනවල සිදුවන දේ ලංකාවට ද වැදගත් ය. මේ දිනවල එහි අලුත්
News Detailඅජිත් පැරකුම් ජයසිංහ – 2019 දෙසැම්බර් 8 දින අනිද්දා පුවත්පතේ ද පළ වේ එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය ගැන විවිධ පාර්ශ්ව විවිධ අදහස් දක්වති. පසුගිය ජනාධිපතිවරණයේ පරාජයට හේතු ලෙස ද විවිධ
News DetailNimal Siripala A Little known tiny Pacific Island Bougainville is now heading for its independence, and to break away from Papua New Guinea. International observers and media personalities have been
News Detailතමන් ගණිකාවක් බව ප්‍රසිද්ධියේ කියන, ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතාකරන ෂර්මි කුමාර් නම් කාන්තාවක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ඇතැම් මාධ්‍ය විසින් නාට්‍යයක් ලෙස ආවරණය කර තිබිණි. මේ අතර, එම කාන්තාව අත්අඩංගුවට
News Detailකැකිරාව අධ්‍යාපන කලාපයේ කඩාටුගම, ජයා මුස්ලිම් පාසලේ අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිටීමට පාසල් නිල ඇඳුමින් සැරසි ගිය සිසුවියන් 80ක පමණ පිරිසක් එම පාසලෙ විභාග මධ්‍යස්ථානාධිපතිවරයා විසින් නොවැම්බර්
News Detailහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දේශපාලනික වශයෙන් නැවත උපදින බව පවසයි. ඇත්තට ම ඔහු නැවත ඉපදිය යුතු ය. මන්ද, ඔහු මියගිය දේශපාලනික සත්වයෙකි. ඔහුගේ මරණය එක්තරා ආකාරයකට අනුකම්පා සහගත ජීවියකුට උගුලක
News Detail
Recent Comments