මෙතනින් එහාට කුමක් කළ යුතු ද?
අජිත් පැරකුම් ජයසිංහ ඊයේ සිට ඇඳරි නීතිය නැත. අද සිට සමාජ මාධ්‍ය තහනම ද ඉවත් කර තිබේ. හෙට ජාත්‍යන්තර කම්කරු දිනය වුව ද, මැයි රැළි පැවැත්වෙන්නේ නැති බව වාර්තා වේ.
News Detailඅජිත් පැරකුම් ජයසිංහ ඊයේ සිට ඇඳරි නීතිය නැත. අද සිට සමාජ මාධ්‍ය තහනම ද ඉවත් කර තිබේ. හෙට ජාත්‍යන්තර කම්කරු දිනය වුව ද, මැයි රැළි පැවැත්වෙන්නේ නැති බව වාර්තා වේ.
News Detailරාජ්‍ය බුද්ධි තොරතුරු සේවය විසින් පාස්කු ඉරු දින සිදු වූ බෝම්බ පිපිරීම් හා සමූහ ඝාතන මාලාව පිළිබඳ ජනාධිපතිවරයාට අඩු වශයෙන් අවස්ථා තුනකදී විස්තර සහිතව වාර්තා කර ඇති බව අද දින
News Detailමේ මොහොත වන විට වහාබි ත්‍රස්තවාදයේ පළමු වටය විසින් දැඩි හානියක් සිදු කර හමාර ය. ඒ සමග ම ක්‍රියාත්මක වූ රජය හා ආරක්ෂක අංශ දෙවන ප්‍රහාර වටයකට පිවිසිය හැකි පිරිස
News Detailජාතික තව්හිද් ජමාත් සහ ජමියතුල් මිලාතු ඊබ්‍රාහිම් ශ්‍රී ලාංකික වහාබි ත්‍රස්ත සංවිධාන දෙක තහනම් කිරීමට හදිසි නීතිය යටතේ රජය කටයුතු කර තිබේ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවේ නායකයා ලෙස සැලකෙන,
News DetailFree Media Movement (FMM) of Sri Lanka states that the social media block that has been imposed as a temporary solution after the Easter Sunday series of bomb attacks, should
News Detailපාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාර එල්ල වෙද්දී ජුනි මාසයෙන් පසු කොළඹ පෝට් සිටියේ ඉඩම් වෙන්දේසි කිරීමට නියමිතව තිබුණු බව ඔබ දන්නවා ද? ඒ ඉඩම් වෙන්දේසියට මේ ඇති වූ තත්වය
News Detailශ්‍රී ලංකාවේ ඇතැම් මුස්ලිම් තරුණයන් අයිඑස් ඉස්ලාමීය ත්‍රස්තවාදය සමග සම්බන්ධ බව දැන් මුළු ලොව ම දනී. විදේශ රටවල ත්‍රස්තවාදී සංවිධානවලට සම්බන්ධ අය පිළිබඳ දැන සිටි බව ද අත්අඩංගුවට ගැනීමට ශ්‍රී
News DetailGovernment has blocked major social media in Sri Lanka but the leading social media influencers log into it via VPN and continue as they are. President Maithripala Sirisena announced that
News Detailඅජිත් පැරකුම් ජයසිංහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර හේතුවෙන් දෙදරා ගියේ මිනිස් හදවත් පමණක් නොවේ. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය ද ගැඹුරින් ම ඉරිතලා ගියේ ය. පාලනය තුළ කලක් තිස්සේ සෙමින් ගොඩනැගෙමින්
News Detailඅජිත් පැරකුම් ජයසිංහ අරාබි බසින් තව්හිද් යන්නෙන් අදහස් වන්නේ දෙවියන්ගේ ඒකත්වයයි. එනම්, දෙවියන් යනු තමන් අදහන දෙවියන් පමණක් බවයි. ජමාත් යනු සභාවයි. ජාතික තව්හිද් සභාව නම් සංවිධානය ශ්‍රී ලංකාවේ සිදු
News Detail
Recent Comments