කාටුන් එකක් අඳින්න ගිහින් වෙච්ච වැඩේ

අලුත් අවුරුද්දට කාටුන් එකක් ඇඳලා ඉල්ලුවා. මුලින් ම සංකල්පයක් හිතාගන්න ඕනැ. ඒක තමයි අමාරු ම වැඩේ. අඳින්න පටන් අරන් බැලුවාම වැරදිලා. නැවත හරිගස්සලා ඇන්දා. හැබැයි, ඉල්ලුම්කරුවන් එය ගැන සතුටු වුණේ නැහැ. ඒ නිසා මෙහි පළ කරනවා.

ආහ්! වැරදුණා……..
දැන් හරි
පාට කළා
කැප්ෂන් එකකුත් දැම්මා

ප්‍රචණ්ඩත්වය පිටුදකිමු! සතුට සමරමු!